1. cybernalin

    ජාති-වාදියෙක්

    මුගෙ වොයිස් හොදයිනෙ බන්....
  2. cybernalin

    facebook video

    Block this URL with Adblock plus or Ublock origin :cool::cool: http://video.fbcdn.net/ if you need To watch the Video Right Click and open with Incognito window:yes::yes::yes:
  3. cybernalin

    facebook video

    removed*** it's not working:sorry:
  4. cybernalin

    බෞද්ධ ආර්ථික විද්‍යාව …

    Good thread rep +++ Bookmarked
  5. cybernalin

    යාලුවෝ ගැන

    ගොඩක් වෙලාවට කාලයත් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්...
  6. cybernalin

    Mahindage රැළිය

    උඹලට හීන බලන්න තහනම් නැද්ද??? අල්ලගෙන් අවසර ගන්න ඕනෙද???
  7. cybernalin

    FoodCity Vs නිකන් කඩ

    Food city eken ganna eka labai Monawahari offers thiyenawanam un denawa... podi podi thenwala nam ithin a chance eka ne adu karala danawa kiuwata echara adu wenneth ne...
  8. cybernalin

    මොකද බං මේ මාලිංගට වෙලා තියෙන්නෙ. එදා එකක්, &#

    මාලිංග රට වෙනුවෙන් සේවයක් කරා තමයි ඒත් පොරගෙ පොඩ්ඩක් ලොකු ලයිින් එකක් ‍තියෙනව...
  9. cybernalin

    උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ?

    ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ඉල්ල ගනින් බන් චැනල් එකට කෝල් එකක් දීල
  10. cybernalin

    දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

    මේ බලපන්කො උද්ඝෝෂණයට ගිය එකෙක් කියන කථාව :rofl::rofl::rofl: Monson ගෙ ඩැඩීද කොහෙදෝ https://www.facebook.com/siyapatha.lk/videos/1713429772277072/ https://www.facebook.com/abrighterfutuersl/videos/1733866973515850/ https://www.facebook.com/siyapatha.lk/videos/1713371262282923/
  11. cybernalin

    abans tv buy

    Appo Toshiba TV jarawa Ganna epa ban mamath aurudu 1.5k wath pavichi kare ne kela una model eka 32PB10e... den nam samsung ekak use karanawa kisi aulak ne ainam toshiba nam ganne ne Mona bambuwak wath
  12. cybernalin

    ලයිට්_ගෝඨාභය

    උඹල වගේ නගුලට බදින එවුන්ට නම් අපිව අවුස්සන්න ටිකක් වෙලා යයි... ;);) යකෝ මෙච්චර කාලයක් හිටිය මමත් දැක්කෙ 2014 nov ඉදල තමයි උඹල වගේ සෙප්පඩයො එලියට බැහැල කියවනව දැක්කෙ... :lol: ඔවු දැන් මට තමයි රිදිල තියෙන්නෙ ignore ලිස්ට් දාගෙන නහයෙන් අඩන්නෙ :lol::lol::lol:
  13. cybernalin

    ලයිට්_ගෝඨාභය

    මට ඕනෙ එකෙක්ගෙ මතයක් ඉවසන්න පුළුවන්...මම මොකටද උඹව Ignore list දාන්නෙ... උඹේ ජොබ් එක web browsers වලද තියෙන්නෙ හ්ම් හ්ම්... :rofl::rofl: හැබැයි ඉතින් අපිත් ජොබ් කරද්දි ඔන්ලයින් තමයි හැබැයි... :yes: ටැබ් එකක් ඕපන් කරගෙන එළකිරි ලෝඩ් කරාට හැම එකටම ලොට ලොට බුද්ධිමත් පෝස්ට් දාන්න නම් ටයිම් නෑ...
  14. cybernalin

    මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාර

    :yes::yes: කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ හැඳින එ පව් දුරලන උපදේ සේ නුදුන මැනවි තුන්දොර අවකා සේ පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.
  15. cybernalin

    ලයිට්_ගෝඨාභය

    http://www.elakiri.com/forum/showthread.php?t=1666185&page=3 http://www.elakiri.com/forum/showthread.php?t=1654107&page=2 තව ඕනෙ තරම් තියෙනව උඹ මහින්දට බැන බැන කඩේ ගිය ඒව උඹ බැන්නත් එකයි නැතත් එකයි මට මොකද... :lol::lol: මම නිකම් කොහෙවත් යන එකෙක් හින්ද මගේ කාලය කන්න ඕනෙ නෑ නෙ නැත්තම් දාන්න දේවල්...
  16. cybernalin

    ලයිට්_ගෝඨාභය

    අයියූ වැරදි පොන්නයගෙනෙ රෙප් කපල QUOTE කරල තියෙන්නෙ... :lol::lol: ignore list වලට දාන්න තරම් රිදුනද මෛත්රීගෙ බෙට්ට කරේ තියාගෙන ගිය දවස්වල පූක්ෂණය වෙලා... :lol::lol:
  17. cybernalin

    ලයිට්_ගෝඨාභය

    ආණ්ඩු බලය තියෙන පොන්නයොත් එක්ක ඒව කරන්න බෑ... ගහන්න ගියොත් කියයි මම අහවල් ඇමති මම වරද පිලිගන්නව මගෙත් එක්ක යමු පොලිසියට කියල... ඊට පස්සෙ වෙන්නෙ පොල්ලක් අරන් ගහන්න ගියපු එකා පොන්නය වෙනව ;) :D
  18. cybernalin

    ලයිට්_ගෝඨාභය

    ඇයි පොන්නයො නම දාල රෙප් කපන්න බයද

    No contents