සිද්ධිය ඇස් දෙකට දැක්කෙ නැති හින්ද ඉතින් වැඩිය මොනවත් කියන්න බෑ... ඒත් පොඩි ප්‍රශ්ණ ටිකක් තියෙනව...
බයික් එක එනව අනිවාරෙන් දැක දැකත් දාපු එක වැරදියි...
අනික මේ සිද්ධිය උන තැන උන් කියනව මේක කරේ පාඨලි කියල... එතකොට පාඨලි කියනව නෑ වෙන එකෙක් කියල
දැන් එතකොට මේ සිද්ධියට පාඨලිව ගාවන්න කාටහරි අමාරුවක්...