ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්
ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, මන්නාරම දිස්ත‍්‍රික් කාන්තා සංවිධාන විසින්.
යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත මෙම...