මෛත්‍රීගෙ FB පේජ් එකත් වනසනව අරහෙ fake acounts වලින් මම හිතන්නෙ 1000කට 2000කට කිට්ටු වෙන්න තියෙනව...
උඹ මෙහෙ සීතල වතුර බොන්න කථා කරනව... නරකද ඒ පැත්තෙ ගිහිල්ල ලිස්ට් එකක් හදල රටේ යහපාලනය හා මාධ්‍ය නිදහස ඇති කරන්න වලිකන රනිල් වික්‍රමසිංහ මැතිදුන්ට ගිහින් දුන්නනම්... උඹටත් මොනවහරි වාසියක් තියෙයි...