මචන් ,, ඇත්තටම මම රෙප් පෙරෙතයෙක් නම් ත්‍රේඩ් එක අන්තිම මම දානවා අනිත් අය වගෙ.මම එහෙම දාලා නෑ.අනිත් එක රෙප් ගන්න ඔන නම් ලස්සන කෙල්ලො ටිකකගෙ ෆොටොස් දැම්මනම් රෙප් හම්බවෙවි.මට එහෙම උවමනාව්ක් නෑ.එත් හොද ත්‍රේඩ් දාද්දි ධයිර්ය්මත් කරන්න ඔන නෙද ?මම දාපු තේඩ් එක කොපි පෙස්ට් එකක් නෙවේ.ජොබ් එක කරන අතරේ...