මමත් ගිහින් නම් නෑ..ඒත් පෙරියා ඒකේ ඉන්නේ..ඒකයි කීවේ..:):)
ඔව් ඔව් එහෙනම් අපි ට්‍රයි කරලා මේ ත්‍රෙඩ් එකෙන් ම 1000 ක් ගහමුකෝ අක්කේ :)...ඊට පස්සේ මේකෙන්ම 2000 ක් ගහමු...:rofl:
ආ ඒකද ? අර 100 000 ඉඳලා ආපහු ගනන් කරන එකක් හියෙන්නේ..ඒක..
ඒකත් නියමයි..:D
ඉස්සර ගොඩක් කට්ටිය හිටියා...මේ ටිකේ නම් අඩුඉ නේද...