1. anrdeknyke

    Do you believe the end of the world is coming?

    Super nova...ඕක කන්න බෑ මම හිතන්නේ :lol::)
  2. anrdeknyke

    Do you believe the end of the world is coming?

    ඔව් ඔව් සිම්බල්ස් තමා ගොඩක් ඒවා..ඔයා කියලා තියෙන දේ සහතික ඇත්ත :yes: :) ඒත් ඒවයින් අදහසක් ගන්න පුලුවන් නේද ? :) ඉංග්‍රීසි ටයිප් නොකලට තරහ වෙන්න එපා..ඒත් මගේ ඉංග්‍රීසි 0 නේ ....:S වාක්‍යක් ටයිප් කලොත් ග්‍රැමර් මිස්ටේක් තියෙයි සෑහෙන්න :( මම යනවා...සුබ රැයක් හැමෝටම...:)
  3. anrdeknyke

    පව් වැඩේ නේ....:( උදේට කන්න ඕන රජෙක් වගේ..මම කලිනුත් කිව්ව නේද ? :lol::lol:

    පව් වැඩේ නේ....:( උදේට කන්න ඕන රජෙක් වගේ..මම කලිනුත් කිව්ව නේද ? :lol::lol:
  4. anrdeknyke

    අෆොයි..එහෙනම් හරි කෙට්ටු වෙලා ඇති :eek::lol::(

    අෆොයි..එහෙනම් හරි කෙට්ටු වෙලා ඇති :eek::lol::(
  5. anrdeknyke

    ශුවර් ද ? ආ බොල පාන් පෙති හතරකින් කොහොමද ජීවත් වෙන්නේ ? :shocked::rofl:

    ශුවර් ද ? ආ බොල පාන් පෙති හතරකින් කොහොමද ජීවත් වෙන්නේ ? :shocked::rofl:
  6. anrdeknyke

    හොඳයි හොඳයි පාන් රාත්තලක් ම කෑවා කියලා නිව්ස් එකක් ආවානේ :rofl:

    හොඳයි හොඳයි පාන් රාත්තලක් ම කෑවා කියලා නිව්ස් එකක් ආවානේ :rofl:
  7. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    නියමයි මැක්සා..:):):D දැන් ඉතින් මේ උත්තර වත් පෙන්නන්න බලන්න ඕන :D
  8. anrdeknyke

    Do you believe the end of the world is coming?

    ~ සුබ පැතුම් ~ :):)
  9. anrdeknyke

    Do you believe the end of the world is coming?

    ඕ කියන කොටම මේ දාල තියෙන්නෙ ..ඔව් ලස්සන කතාවක් ඒක :yes:..යන්තම් හරි මතක ඒකයි..:):) ඇයි එහෙම කියන්නේ මිනිසා තුරන් වෙයි කියලා ??....
  10. anrdeknyke

    Do you believe the end of the world is coming?

    ඔව් අය්යේ..මටත් අත්තඅම්මා කියලා දීලා තියෙනවා පොඩි කාලෙ දැන් මතක නෑ නෙ :( හරියටම දන්න කෙනෙක් මෙතනට ඒ ගැන සඳහන් කරයි කියල හිතනවා ...:)
  11. anrdeknyke

    එල එල...:D:) පාන්ද කෑවෙ ? හෙහෙහෙ

    එල එල...:D:) පාන්ද කෑවෙ ? හෙහෙහෙ
  12. anrdeknyke

    Do you believe the end of the world is coming?

    නැහැ :no: මම විශ්වාස කරන්නේ බුද්ධාගමේ තියෙන විදිහට ඒකට තව ගොඩ. කල් තියෙනවා කියලා මම හිතන්නේ
  13. anrdeknyke

    Congratz Anu aiya

    තැන්ක් යූ බ්‍රෝ :):D තැන්ක් යූ අය්යේ..:D:)
  14. anrdeknyke

    Congratz Anu aiya

    එල එලස්ස්...:):) උදේට කාල එන්න එහෙනම්..:D
  15. anrdeknyke

    Boys vs. Girls - Season 2

    6090
  16. anrdeknyke

    හෙහෙ එලස්ස් ඕකේ මල්ලී ගිහින් එන්න...හොඳට කන්න :rofl: සුබ දවසක් :D:D

    හෙහෙ එලස්ස් ඕකේ මල්ලී ගිහින් එන්න...හොඳට කන්න :rofl: සුබ දවසක් :D:D
  17. anrdeknyke

    Boys vs. Girls - Season 2

    6080
  18. anrdeknyke

    my 1000th post

    සුබ පැතුම් මචන්...:D
  19. anrdeknyke

    Boys vs. Girls - Season 2

    6070
  20. anrdeknyke

    ඒකනේ අපරාදේ ලයිට් බිල.... 2,3 ක් දාමු..දැන් නම් කූල් වගේ නේද ? :lol:

    ඒකනේ අපරාදේ ලයිට් බිල.... 2,3 ක් දාමු..දැන් නම් කූල් වගේ නේද ? :lol:

    No contents