ඔව් පුළුවන්. හැබැයි ලංකාවට ආවා දවසත් ඇතුළුව දවස් 4ක් ඇතුලත යන්න ඕනේ.
ඒක passport එකකට තව කෙනෙක් එක්කන් යන්න පුළුවන්.
18ට අඩු අයගේ passport වලට liqour ගන්න බෑ
Hard liquor - 2.5L
Beer/wine - 2.5L
Chocolate - 5kg
Perfume - මේකටත් ලිමිට් එකක් තියනවා.
දැන් one world එකත් open. Flemingo එක open ද...