app එකෙන් ගමන ඉවර කරලා ගියාම ඉතින් pickme එකෙන් මොනවා කරන්නද? ගණන් කතා කරන් යනවා හෝ ගිහින් ඉවර වෙලා කියන ගාණ ගෙවන එක තමයි තියෙන්නේ.
පැමිණිලි කරාට වැඩක් නැති වෙයි සමහරවිට
මුළු දුර කිලෝමීටර 7.5 ක් විතර
තව මීටර 400 ක් ගිහින් ඌට නවත්තන්න තිබුණනෙ
මෙතනට විතරයි දාල තියෙන්නෙ කියල ඇප් එක ස්ටොප් කරන්නෙ, එතනම වැරදියිනෙ
ඊයෙ කම්ප්ලේන් එක දැම්ම. අද සල්ලි දාල තිබුණ පොයින්ට්ස් විදියට
මම ඊයෙ කම්ප්ලේන් එක දාපු විදියත් වැරදියි
ඒ කතා කරපු මිස්ගෙ ලයින් එක පැහැදිලි මදි
එයා කියන දේ අහගත්තෙත් බොහොම අමාරුවෙන්
රුපියල් 150 ක් විතර වෙනස
මට පික්මී එකට කියන්න ඕන වුණේ මේ ඩ්‍රයිවර්ස්ලගෙ වැඩ ගැන
එක පාරක් අම්මලාට එකක් දැම්ම. කාඩ් එකෙන් සල්ලි කැපිල තියෙද්දිත්. ඌ අතිනුත් සල්ලි අරන්
ඊයෙ එක මගෙ දෙවෙනි කම්ප්ලේන් එක