1. Sahitha

    7Mn වලට වාහනයක්

    Vezel එකත් බලනවා. 2015 දැන් තියනවා 7-8Mn අතර. එත් තියන ඒවා පට්ට ගහල කියල බයයි. අනිත් එක DCT ප්‍රශ්නේ. මේක තම ලොකුම බය. Hybrid battery එකත් තරමක ප්‍රශ්නයක්. එත් හැම hybrid එකකම ඒ ප්‍රශ්නේ තියනවනේ. මේකට නං මමත් ආසයි. හැබැයි ලොක්කා බලන්නේ 2015න උඩ ඒවා කියල තමා කියන්නේ මේකත් හොඳ ප්‍රශ්නයක්. කොහොමද...
  2. Sahitha

    7Mn වලට වාහනයක්

    මේ දවස් වල වාහන ගන්න එක අපරාදේ තමයි. එත් මාමණ්ඩි වාහනයක් ගන්න බලනවා. මිලියන 7ක් හෝ 7.5ක් වගේ උපරිම ගණනකට 2015න් උඩ එකක් තමයි බලන්නේ. එයාගේ පලවෙනි වාහනේ. ඉතිං ගරාජ් කරදර නැතුව අවුරුදු කීපයක් පදින්න එකක්. හැමදාම ගමන් යැවෙන්නේ එහෙමත් නෑ. SUV, Crossover, Sedan ඕනෙම එකක් අවුලක් නෑ. Hatchback උනත්...
  3. Sahitha

    Doenets.lk database leaked

    කරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි. සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ. දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි
  4. Sahitha

    how old is your car ?

    Volkswagen Golf MK1 42 years!!
  5. Sahitha

    Nations Trust Increases Loan Eligibility Criteria!

    I'm using a OnePlus device running Pixel Experience custom rom. Not rooted though. I've used their Nations Direct beta version app and now updated to their official app to it's latest. Nothing happened to me. No errors or warnings or anything!!
  6. Sahitha

    🔴 ඉන්දන මිල අඩු කිරිමට ත්‍රීරෝද සංගම් වල විරෝධය දක්වයි - තත්වය දරුණුයි

    vehicle number එකයි code දෙකයි මකල QR කෝඩ් එක පේන්න තියලා.... :D ඇයි හත්වලාමේ තේරෙන්නේ නැත්තේ QR කෝඩ් එක ලස්සනට නෙමේ ඔය මකල තියන ඒවම ලේසියෙන් කියවගන්න කියලා....
  7. Sahitha

    රත්තරන් මිල කොහොමද මේ දවස් වල

    Vouge එකේ ගාණ ටිකක් වැඩි. එත් රත්තරන් හොඳයි. Raja එකෙත් හොඳයි.
  8. Sahitha

    ceb.lk මෙහෙම

    ඔය PC එක වැඩ කරනවද? :unsure: කීපයක් දැම්මහම එකක්වත් හරියට වැඩ කරන්නේ නෑ මම දන්නා තරමට. මොකද ඕව ගොඩක් එක්ක වැඩ කරන්න හදල නෑ වගේම virus guard ගොඩක් core level එකෙන් වැඩ කරන්නේ. ඉතින් process clash වෙලා false positive වෙනවා ඇති
  9. Sahitha

    මූ ඇප් develop කරන company එක අනාතයි

    ඒ උනාට එහෙම කරන්න යන වෙලාව වැඩි. ආයේ පෝලිම දික් වෙන එක වෙන්නේ. ඕකත් එක්කම හිතන්න card payment එකක් කරනවා කියලා. වාහනේකට අඩුම විනාඩි 5ක්වත් යයි උපරිම වේගයකින් කරනවා කියල උපකල්පනය කරොත්. ගොඩක් වෙලාවට මේ වගේ ක්‍රමයක් එයි කියල හිතනවා. පොඩි quota එකක් නැත්තන් preset ප්‍රමාන වලින් තෙල් ගහන්න.
  10. Sahitha

    මූ ඇප් develop කරන company එක අනාතයි

    මටත් තියන ප්‍රශ්ණය තමයි quota එක update කරන එක. තෙල් ගන්න වාහනේ කෙනාට පෙන්නලා කරනවද නැත්තන් ෂෙඩ් එකේ කෙනෙක් නිකන්ම කරනවද කියන එක. මොකද හිතන්න ෂෙඩ් එකකට එන තෙල් ප්‍රමාණය සහ QR code එක්ක වාහන ප්‍රමාණය ගත්තම දල වශයෙන් ඔක්කොම තෙල් ප්‍රමාණය ගන්න පුළුවන්. එත් දන්නා කියන හිතවතුන්ට අඩු අගයක් දාල අනිත්...
  11. Sahitha

    Fuel stocke web app

    Not working again...
  12. Sahitha

    කොරොල්ලා එකේ මල්ටිෆන්ශන් බට්න්ස් සෙට් කරන්නෙ කොහොමද, සිංහලු?

    දන්නා විදියට සාමාන්‍යයෙන් ඔය display එකේ තියන key එක select කරලා steering wheel එකේ button එක press කරන්න කියනවා ok වෙනකන්.
  13. Sahitha

    රත්තරන් පවුම් කාසි ගන්න

    රත්තරන් පවුම් අඩුවට ගන්න තැනක්???
  14. Sahitha

    රත්තරන් පවුම් අඩුවට ගන්න තැනක්???

    ඒක ගැන නං කියන්න දන්නේ නැහැ මචං හරියට :confused::no:
  15. Sahitha

    රත්තරන් පවුම් අඩුවට ගන්න තැනක්???

    රත්තරන් බඩු විකුනන්නේ නෑ තමයි. එත් රත්තරන් පවුම් ගන්න පුළුවන්. කැරට් 24 පවුම් කාසි. පවුම, පවුම් භාගේ වගේ
  16. Sahitha

    රත්තරන් පවුම් අඩුවට ගන්න තැනක්???

    මම දන්නා තරමින් Vogue Jewellers එකේවත් 24K පවුම් ගන්න නැහැ. BOC head office එකේ Gold Center එක තමයි ලංකාවේ ගෙන්නන එකම කෙනා. එහෙන් ගන්න පුළුවන්
  17. Sahitha

    Binance

    දැන් මේකට සල්ලි දාන්න බැහැ නේද? කාර්ඩ් ඔක්කොම decline වෙනවා :no:
  18. Sahitha

    Loan එකක් ගන්න ඔනා

    NTB එකේ මේ දවස් වල rate එක 10ටත් අඩුයි. එකත් පොඩ්ඩක් බලන්න
  19. Sahitha

    ලිසීන් ක්‍රමයට වාහනයක්

    duplicate පොතේ අවාසි/ප්‍රශ්න මොනවද? අනිත් එක duplicate පොතට ලීසිං එකක් තියනවනං බය වෙන්න්න දෙයක් නැද්ද? උදා: පොතේ තියන විදියට නොවැම්බර් 9 ලීසිං කරලා නොවැම්බර් 11 duplicate පොත issue කරලා.

    No contents