උගත්කමක් නැති, මන්ද බුද්ධික උන් ජනප්‍රිය උනාම ඔහොම තමයි. උන් හිතාගෙන ඉන්නේ උන් ජනප්‍රිය නිසා හෙන පොරවල් කියල.
ඉරාජය කලේ බලු වැඩේ උනාට ඌ ඒක කරද්දී හැම පැත්තම බලල කල්පනාවෙන් වැඩේ කරලා ගොඩ ගියා. ඌ කරපු දේ සදාචාර සම්පන්න නැති උනාට නීතිය පැත්තෙන් ඌට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න කාටවත් බැහැ...