උඹ විස්තර හොයන්නේ මොකටද කියපන්කො? මම ගොඩක් විස්තර දන්නේ නැහැ. සමහර වෙලාවට වාහනවල ෆිට්නස් ගන්න උගේ සර්විස් ස්ටේෂන් එකට ගියහම හම්බවෙලා කතා කරලා තියෙනවා. ඌටත් තියෙන්නේ අජිත් පී පෙරේරාගේ ෆේස් කට් එකමයි හැබැයි ඊට වඩා පොඩ්ඩක් කෙට්ටුයි, පොඩියි. දැන් නම් වැඩිය සර්විස් ස්ටේෂන් එකේ නැහැ. අයිය මිනිහට...