කමෙන්ට් ටික බැලුවම පේනවා උඹල මෙච්චර කල් හිතාගෙන හිටියේ කොහොමද කියල..
උඹල හිතුවේ උදේ කෑමට ඉඳි ආප්ප, කිරිහොදි, දවල්ට බතුයි පරිප්පුයි සම්බෝලයි, තව ඔය කට්ලස්, රෝල්ස්, පැටිස්, එළවලු රොටී දෙනවා කියලද පාර්ලිමේන්තු යන උන්ට.:lol:
උන්ට ඔය ගානට දෙන එවුව ඇහුවොත් උඹල මීට පස්සේ ජීවිතේට චන්දයක් දාල ගමේ එකෙක්ව...