1. W33R3

    GAME OF THRONES SEASON 5 TRAILER

    wesi lannister :D
  2. W33R3

    Samsung smart TV එකක සිංහල subtitle play කරන්නේ කොහොමද?

    subtitles embed කරලා බලන්න එතකොට හරි. WinAvi All in one converter කියන ඇප් එක යුස් කරන්න.
  3. W33R3

    ANDROID device වලින් HEVC/H265 වීඩියෝ බලන්නේ කොහොමද

    :baffled::baffled: ඔකේ crack එකක් හෙව්වා හම්බ උනේ නෑ :no:
  4. W33R3

    ANDROID device වලින් HEVC/H265 වීඩියෝ බලන්නේ කොහොමද

    ANDROID device වලින් HEVC/H265 වීඩියෝ බලන්නේ කොහොමද මචන්ලා ANDROID DEVICE එකකින් HEVC/H265 ෆෝමැට් එකේ videos බලන්න පුළුවන් ප්ලේයර් එකක් කියපල්ලකෝ.:love::love: MX Player එකෙන් බලද්දී lag වෙනවා. :(:(:( හෙල්ප් ප්ලීස් :D:D
  5. W33R3

    (o_O) ♚ Hollywood Movies Only ♚ (O_o)

    තැන්කු වේවා
  6. W33R3

    (o_O) ♚ Hollywood Movies Only ♚ (O_o)

    අවුල්ද බන් :baffled::baffled: මන් අද බාන්න ඉන්නේ :confused::confused:
  7. W33R3

    Torrent Download කරන මචංලගෙන් උදව්වක් ඕනෑ.

    මචන් idm එකෙන් download කරපන්. මොකක්ද උබේ කනෙක්ෂන් එක?
  8. W33R3

    මේ මාසේ 5000 පඩි වැඩි උනා මෛත්‍රිට පින් .

    නිකන් අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා බන්. ඔය ලස්සනට ඊයේ හම්බ උනේ :P:P:P රිදුනනම් සොරි හොඳේ :rofl::rofl:
  9. W33R3

    අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහිනියට

    රෙද්ද තමයි :rofl::rofl: රුපවාහිනියටයි ITN එකටයි නිල ප්‍රතිපල දෙන්නේ නෑ කියලා මැකෝ කිව්වා :P:P
  10. W33R3

    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    ඔන්න අපිත් මේ දැන් හංසයාට කතරේ ගහලා අවේ :cool::cool::cool:
  11. W33R3

    දැම්මා ඡන්දේ!

    එතන තියන පෑනෙන් බන් කතිරේ ගහන්න ඕනේ.
  12. W33R3

    VOTE #MY3

    my3 යුගයක් !!!
  13. W33R3

    Hot Hot breaking news vimal..

    එහෙම එකක් නෑ බන්.අපිත් ගම්වල තමා . අපේ ගමේ එක අලුත් චන්දයක්වත් නෑ මහින්දට.ගිය සැරේ මහින්දට දුන්න ගොඩක් මේ සැරේ මෛත්‍රී ට දෙන්නේ. මහින්දට දෙන්නේ අර කැපුවත් නිල් සෙට් එකයි , යුද්දේ දින්නා සෙට් එකයි විතරයි.:rofl::rofl: මේ සැරේ නම් මෛත්‍රී දිනනවා බන් අනිවා.ලක්ෂ 10ක් වැඩි කරගන්න දෙයක් නැනේ ඔටෝම වැඩි...
  14. W33R3

    අද රෑ 11 න් පස්සේ

    ඇයි වදේ දැන් හු කියනවා බලන්නත් බැරිද :baffled::baffled:
  15. W33R3

    අද රෑ 11 න් පස්සේ

    චිකේ කියන කතා.වැල නෙමේ උට්ටෝ අර හු කියපු එක ඕනි ප්ලීස් :D
  16. W33R3

    අද රෑ 11 න් පස්සේ

    දාපන්කෝ උට්ටෝ ප්ලීස් :D:D පැනපු නැති එකේ දුකවත් යන්න
  17. W33R3

    අද රෑ 11 න් පස්සේ

    දැඩි මුත්‍රා බරකුත් හැදිලා යකෝ තියෙන්නේ. පනපන්කෝ වදේ
  18. W33R3

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන.

    දවස් 2 හම්බ වෙනවා බන්. මාතරට කිලෝ මීටර් 150 ට වැඩී නම්.නැත්නම් දවස් 1 1/2 හම්බවෙනවා.
  19. W33R3

    අද රෑ 11 න් පස්සේ

    හෙට පෙන්නන්න පුළුවන් බන්.අද රෑ තියෙන රැස්වීම් ගැන

    No contents