1. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ වාගේ හඳ පෑ වූ ගිලගන්න එපා රාහූ ඔබ හඳ ගිලගන්නා වූ හඳ කළ වරද කිමද රාහූ ඝණ මේඝ වළාකුළු බේරා තව දෙන්න ලොවට රැස්ධාරා සැඩ හිරුගෙන් දවාලේ විඩා වූ ලොව සුවසේ නිදයි වේදනා වූ නොකියා ඒ අතීතෙන් වියෝ වූ ඔහු මා පෙම්වතා මේ මගේ දූ මේ වාගේ හඳ ................... ගොළු මුහුදේ එහා සිට ද එන්නේ සුළඟේ දැන් කොහේ...
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය නෑ වගේනෙ චැට් එකක් දාන්නත් :D
  3. Malinga

    illustrator 2015 crack eka one

    https://www.elakiri.com/forum/showpost.php?p=23664334&postcount=2
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: මං කිවුවෙ ඔයාලගෙ අදහස්. මෙතන කථා කරමු කියල. වෙන මාතෘකාවකුත් නැහැනෙ දැන් :rofl::rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එකේ කථාකරන්නත් මාතෘකාවක් නැති එකේ අර එක ත්‍රේඩ් එකක මල්ලි බඳින්න කැමති ගැහැණු ළමය ඉන්න ඕන විදය ගැන අනුමත කරල තිබුණනේද? මෙතන ඉන්න අය අදහස් දක්වයි ද දන්නෙ නෑ ඒ ගැන :rolleyes:
  6. Malinga

    ගැහැණිය කටට රසැති ආහාරයක්

    ඔය කියන ගොඩක් දේවල් නොදන්න පිරිමිත් ඕනතරම් ඉන්නවනෙ. අනිත් එක ඕව එක එක්කෙනාට අනුව විවිධ වෙනව. යම් දෙයක් තේරුම් ගන්න හැකියාව තියෙනවනම්, යම් දෙයක් ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවනම්, තමන්ට දෙයක් හිතල කරන්න උවමනාවක් තියෙනවනම් කාන්තාවකට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
  7. Malinga

    ගැහැණිය කටට රසැති ආහාරයක්

    කාන්තාවට පිරිමියා ආකර්ෂණය වුණා කියල එතන හැම පිරිමියා ම කාන්තාව ආහාරයක් කියල හිතන්නෙ නෑ.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකෝ වෙන්නෙ මෙතන?
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා ගැන ඔයා ම සිංදු කියනව ද?
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.sciencefocus.com/future-technology/what-would-happen-if-all-the-nuclear-bombs-were-detonated/ https://www.iflscience.com/physics/what-would-happen-if-every-single-nuke-in-the-world-went-off-at-the-same-time/all/
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://science.howstuffworks.com/environmental/energy/energy-hurricane-volcano-earthquake3.htm
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: අසහන ශිෂ්වත්තයට පාඩම් කරනව ද ක‍ොහෙද
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇති මං හිත්නේ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: සිරා කථාව
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම බැලුවොත් ගිනිකඳු, භූමිකම්පා වගේ ඒවලිනුත් එහෙම වෙන්න පුළුවන්නෙ :rolleyes: ඒත් එහෙම වෙලා නැහැනෙ
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බලන්න ඉතින් ඔයා කොච්චර ජනප්‍රිය ද කියල :P
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ මල්ලි :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒව අතර ඇති ඔයා ගැන වර්ණනාත්.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගැහැණු පිරිමි මල් පලතුරු සත්තු ගම් ලකුණු වගේ දෙයක් :rofl:

    No contents