~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
Elakiri emata gedara sitiya yuthu netha:P

අප පාසැල් ගිය කාලයේ අන්තර්ජාල පහසුකම් සහිත දුරකතන තිබුනේ නැත...අහෝ දුකකි එක අතකට එය හොදය...සුන්දරය
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇත්තම කිව්වොත් දියඇල්ල මුදුනේ ඉඳල පහලට බහින්න උපකාර වුනේ කොටිය සහ ගෝනා ගියපු අඩි පාරවල්.
    දෙපැත්තේ ගස් වල අඩි 6 විතර සම උසින් ගෝන්නු අං අතුල්ලපු පාරවල් හොඳට දකින්න පුළුවන්.
    ඔව් අපි උදේම පටන් අරගෙන හවස් වෙද්දී ආපහු ආව. එයාලගේ ජීප් එකක ගියේ.
    ඇත්තම කිව්වොත් දියඇල්ල මුදුනේ ඉඳල පහලට බහින්න උපකාර වුනේ කොටිය සහ ගෝනා ගියපු අඩි පාරවල්.
    දෙපැත්තේ ගස් වල අඩි 6 විතර සම උසින් ගෝන්නු අං අතුල්ලපු පාරවල් හොඳට දකින්න පුළුවන්.
    ඔව් අපි උදේම පටන් අරගෙන හවස් වෙද්දී ආපහු ආව. එයාලගේ ජීප් එකක ගියේ.
    ඔතනට පහලින් තව දියඇලි තියෙන්න පුළුවන් කියල අනුමානයක් තියෙනවා.
    මම හිතන්නේ වන සංරක්ශනේ කට්ටිය ආපහු වෙලාවක යයි.
    අර ආමි එකේ කට්ටිය පාවිච්චි කරන GPS සැට් උපකරණ තියෙනවා එයාල ගාව.
    ආයේ මාව ඕනේ වෙන එකක් නෑ. ආපහු යද්දී කතා කරන එකක් නෑ මම හිතන්නේ :(:(

    මරු.. මචන්... නොඉඳුල් දිය ඇල්ලක්...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bramana kakshaya wenas wima ho pathayen eliyata paninna puluwan ne:rolleyes:

    එහෙම බැලුවොත් ගිනිකඳු, භූමිකම්පා වගේ ඒවලිනුත් එහෙම වෙන්න පුළුවන්නෙ :rolleyes: ඒත් එහෙම වෙලා නැහැනෙ

    ගිනිකඳු. භුමි කම්පා පිපිරීම් වලට වඩා සැහෙන ප්‍රභලයි නේද ? :confused::confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Nuclear power eka wedine owata wada :rolleyes:

    ඒක තමා මාත් කියන්නේ......
    අනිත් කාරනාව, මෙතන මම කියන්නේ ඔය න්‍යෂ්ටික අවි ඔක්කොම එක පාරම පිපිරුනොත් කොහොම වෙයිද කියල ?
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඒක තමා මාත් කියන්නේ......
    අනිත් කාරනාව, මෙතන මම කියන්නේ ඔය න්‍යෂ්ටික අවි ඔක්කොම එක පාරම පිපිරුනොත් කොහොම වෙයිද කියල ?

    ලෝකය අනික පැත්තට බ්‍රමනයවීමට පටන් ගනීඉ......එතකොට අපිට උදේ රෑ වෙනුවට රෑ උදේ වෙයි :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා මාත් කියන්නේ......
    අනිත් කාරනාව, මෙතන මම කියන්නේ ඔය න්‍යෂ්ටික අවි ඔක්කොම එක පාරම පිපිරුනොත් කොහොම වෙයිද කියල ?

    https://www.sciencefocus.com/future...ppen-if-all-the-nuclear-bombs-were-detonated/

    https://www.iflscience.com/physics/...e-in-the-world-went-off-at-the-same-time/all/
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.




    First person I met, who is experiencing nature with adventure, as same as I felt after reading books :love::love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුභ උදෑසනක් මණ්ඩප වාසී ඔබ සැමට. අද මම ඔබට ගෙන එන්නේ, මිනිස් පහස අවම වශයෙන් යොමු වුනු, නාමකරණයට ලක් නොවූ දිය ඇල්ලක ඡායාරුප පෙළකි.
    ලංකාවේ ලෝක උරුම සංරක්ෂිත භූමියක පිහිටා ඇත. නිශ්චිත මංපෙතක් නොමැති ඝන යටිරෝපණයක් සහිත උස් කඳුකර පිග්මි වනාන්තරයක පැය 05 පමණ පා ගමනකින් ලඟා විය.

    [MG]https://i.imgur.com/PFy3fXl.jpg[/IMG]

    IMG]https://i.imgur.com/SMHEmT0.jpg[/IMG]

    [MG]https://i.imgur.com/ya4bkFZ.jpg[/IMG]

    [MG]https://i.imgur.com/Xbzy8ta.jpg[/IMG]

    IMG]https://i.imgur.com/vwcOY4O.jpg[/IMG]
    මොනා කරන්න ගිහිල්ලද හම්බුනේ ඕක:oo: