මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබේ වකුගඩු නරක් වෙන්න පටන් අරගෙන
අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වකුගඩු රෝග ව්‍යප්තිය. මෙහි පවතින බරපතලම කරුණ වන්නේ මෙම රෝගය සිඝ්‍රයෙන් පැතිරීමට හේතුවන කරුණු පැහැදිලි ලෙස හඳුනාගැනීමට අපොහසත් වීමයි. කෙසේවුවත් රෝගය වළක්වා ගැනීම සඳහා යොමුවන අවධානය...