ගංවතුරෙන් වාසිය කාටද?
ගංවතුර හුගක් අයට විපතක් උනාට එකෙන් වාසි වෙච්ච සෙට් එකකුත් හිටියා.
මුල් තැනට එන්නේ දේශපාලුවෝ ටික. මහජනතාව එකතු කරපු බඩු ටික බෙදල ලකුණු දාගත්තා.
ඊළඟට එන්නේ ෆුඩ් සිටි ටික. මේදවස් වල ෆුඩ් සිටි වලට පුදුම බිස්නස්. ෆුඩ් සිට්ය් වලට ගියාම බදු හිඟයි. මොකද මිනිස්සු ඇවිල්ල ලොකු ලොකු...