රූ පරිගණක [roo pariganaka]

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර තිබුනා රේ, රූ, ඊ, සන් කියලා. දැන් නම් රේ විතරයි තියන්නේ. මාත් මේ ලගකදි දැක්කා. හැබැයි දැන් රේ එක ඉස්සර තරම් ගතියක් නෑ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉස්සර තිබුනා රේ, රූ, ඊ, සන් කියලා. දැන් නම් රේ විතරයි තියන්නේ. මාත් මේ ලගකදි දැක්කා. හැබැයි දැන් රේ එක ඉස්සර තරම් ගතියක් නෑ.

    oya mag tika nam kalin tikak famaous wela thibba....... mamath gaththa......

    eth mag ekak widiyata thmath eda widiyatama active wela thiyenne wijaya pariganaka witharai..........

    :nerd::nerd:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Roo eka nam tikak chaa.. 150 dvd 1ka... issara awa Ray kiyala 1k eka hodayi :D ...

    3 years wenakan gatta passe nawathuna... dan eka enne naha man hithannee.. book shop walath naha..

    Roo eka nam thama enawa....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    oya mag tika nam kalin tikak famaous wela thibba....... mamath gaththa......

    eth mag ekak widiyata thmath eda widiyatama active wela thiyenne wijaya pariganaka witharai..........

    :nerd::nerd:

    අනිවාර්යෙන් මචං. විජය පරිගණක එක තරම් සාර්ථක නෑ වෙන එකක් වත්. මම තාමත් ගන්නවා ඒක. දැන් අව්රුදු 19+ ක්. :shocked:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Roo eka nam tikak chaa.. 150 dvd 1ka... issara awa Ray kiyala 1k eka hodayi :D ...

    3 years wenakan gatta passe nawathuna... dan eka enne naha man hithannee.. book shop walath naha..

    Roo eka nam thama enawa....

    Roo eke gaana 150k da? (Mag+DVD)?

    DVD eke content eka mokakda?
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    අනිවාර්යෙන් මචං. විජය පරිගණක එක තරම් සාර්ථක නෑ වෙන එකක් වත්. මම තාමත් ගන්නවා ඒක. දැන් අව්රුදු 19+ ක්. :shocked:

    :shocked:
    අවුරුදු 5කින් විතර විජය පරිගනක ගත්තෙ නෑ. වැඩන්නෑ ඒකදැන් :dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Yep podi book 1 akka ennee... pitu 7ka 8ka wage :dull:,

    2 or 3 months walata kalin 1k gatta.... lcd display cleaner 1 free set una :lol:

    Up coming movies... tutorial.. software... games and movies... etc wage awwa thama tiyenne :dull:

    PM kala machan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අනිවාර්යෙන් මචං. විජය පරිගණක එක තරම් සාර්ථක නෑ වෙන එකක් වත්. මම තාමත් ගන්නවා ඒක. දැන් අව්රුදු 19+ ක්. :shocked:

    appa......19+ years wenawa.....:shocked::shocked:

    mama wijaya eka gana danagaththe............... 2007di....... 2007 idan gaththa.....2013 na withara wenakam............2007 di mulma wijaya mag eka gannakota mata computer ekakwath thibbe na.......

    eke thiyena ewa kale yaluwekge machine ekaka...........

    dan nam ganenne na.............:dull::dull::dull:

    danata IT field eke wada karana ewungen 70% kma wage oya mag eken ath akuru kiyawapu aya......

    matath asa hithune oken.......:):):)