1. W33R3

    අද රෑ 11 න් පස්සේ

    නිල් කරනවාද රතු කරනවාද තීරණය තව සුළු මොහොතකින් :D:D
  2. W33R3

    අද රෑ 11 න් පස්සේ

    නිකන්නම් ඉන්නේ නෑ බන්.එත් ඔය වැඩේ උගේ සීමාවෙන් පොඩ්ඩක් එහායින් තියෙන්නේ ;);) දැන් දෙරණේ එහෙම යන්නේ අන්තිම තුරුම්පුව තමා.යුද්දේ කාලේවත් දැක්කේ නැති වීඩියෝ යනවා :rofl::rofl::rofl:
  3. W33R3

    අද රෑ 11 න් පස්සේ

    :lol::lol::lol::lol:
  4. W33R3

    අද රෑ 11 න් පස්සේ

    නෑ බන්. එහෙම පෙට්ටි මාරු කරන්න බෑ බන්.මාරු කරත් මට්ටු වෙනවා.මොකද පෙට්ටියේ stickers අලවන්නේ randomly නිසා.අනික හැම එකාමත් කියනවනේ මහින්ද දේශප්‍රිය ගැන විස්වාසයි කියලා :yes::yes:
  5. W33R3

    අද රෑ 11 න් පස්සේ

    ඔව්වා කටකතා විතරයි බන්.මිනිස්සුන්ව මානසිකව වට්ටන්න ඔය වගේ කතා පතුරවන්නේ.:no::no:
  6. W33R3

    අද රෑ 11 න් පස්සේ

    අද දවසම එලකිරිය refresh කර කර හිටියේ පැන්නේ කව්ද බලන්න :D
  7. W33R3

    Elakiriයේ මරා විරුද්ද සෙට් එක

    Get ready for මෛත්‍රි Victory
  8. W33R3

    මම-මයිත්‍රීට

    නිවැරදි තීරණයක් සහෝදරයා. :yes::yes:
  9. W33R3

    ELAKIRI_ජනාධිපතිවරන විමසුම

    ඔන්න අපිත් vote කලා :D #MY3 පාලනයක්
  10. W33R3

    Mahinda Rajapaksa කටවුට්_රජා

    රටටම සාඨකේ අන්දලා :D
  11. W33R3

    ITN එකේ දරුවෙක්

    News වලට ත් පෙන්නුවා ඕක දැන්,
  12. W33R3

    >>>@ ඇද මතක් වෙන්නේ ..

    සැප්තැම්බර් මුල ඉදන් මේ වෙනකම් නිදා ගන්නේ උදේ 5 ට විතර :D
  13. W33R3

    suwarnawahini බලපල්ලා...

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
  14. W33R3

    Plz help me

    දැන්නම් ඉන්නේ නුවර නෙමෙයි.එත් හත්මුතු පරම්පරාවම නුවර.මොකක්ද වෙන්න ඕනේ?
  15. W33R3

    Maithripala Sirisena New Song

    ඉවසුවා ඇති
  16. W33R3

    dunne katada kiyala balanna

    කව්රු බැලුවත් අපි my3 ta :cool:
  17. W33R3

    ඉවසුවා_ඇති

    ඉවසුවා ඇති - වෙනසකට එක්වෙමු !!! :cool::cool: REP +
  18. W33R3

    මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස්

    මේ දෙක කව්රුත් දාලා තිබ්බේ නැහැ. AkAZRQ39WC4 nIdq6_qrgnw වෙනසකට එක්වෙමු :cool::cool:
  19. W33R3

    චන්දෙ අවිල්ලා නෑ බොලව්

    චන්ද card එක ඕනේ නැහැ බන් ලිස්ට් එකේ නම තියනවනම්.id එක අරන් ගිහින් හංසයාට කතිරේ ගහපන්. ඕනෙමනම් ග්‍රාමසේවක හම්බවෙයන්.
  20. W33R3

    E303S ඩොන්ගල් එක අන්ලොක් HELP

    මතක ඇතුව new algo code එක දෙන්න

    No contents