1. W33R3

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    same here :angry::angry: normal antenna eka gahuwa dan ithin CSN :D
  2. W33R3

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    chandimal na neda :rolleyes::rolleyes:
  3. W33R3

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    mona channel ekeda ban pennane match eka ?
  4. W33R3

    gayankuwait ගේ නිරුවත

    :lol: හමුදා වෙන එක මොකක්ද බන් :rolleyes::rolleyes:
  5. W33R3

    චන්ද ප්‍රතිපලය 2015 - මෙක සිරා සීන් එකක්ද බන්?

    දයාසිරි , ජොනියා ගම්පහ නෙමෙයි බන් :lol::lol: කුරුනෑගල
  6. W33R3

    මට ප්‍රශ්නයක් තියෙනවා.. පිළිතුරක් ඕනෑ කර ත&#35

    https://drive.google.com/file/d/0B-nKtUq9rQEQUkNrcUgxMmFJYjQ/view?usp=sharing
  7. W33R3

    මිහින් කුමාරි කෝච්චිය

    ටහිකෙයි :rolleyes::rolleyes: මචන් මන් හිතන් හිටියේ ප්‍රභාකරන් මැරුවේ හමුදා සොල්දාදුවෙක් කියලා :baffled::baffled:
  8. W33R3

    මට ප්‍රශ්නයක් තියෙනවා.. පිළිතුරක් ඕනෑ කර ත&#35

    මචන් මේ තියෙන්නේ දින 100 කරන වැඩ ටික .කෙලින්ම දින එක්කමයි වැඩේ දාලා තියෙන්නේ. http://www.maithripala.com/maithris-100-day-sprint/ ප්‍රශ්නෙට උත්තරේ, ඔව් කරනවා
  9. W33R3

    තුන්කල්දැක්ම ඇනගනියි

    එහෙම නැහැ මචන් . අපේ අම්මයි තාත්තයි දෙන්නම government sector එකේ.මේ සැරේ ගොඩක් තැපැල් චන්ද මාමිට නැතිවෙයි වෙනදා වගේ.:):) government sector වැඩ කරන මගේ යාලුවන්ගේ අහන අහන parents ලත් my3 තමා බන්. හැබැයි ඉතින් අර 10,000 පඩි කෑලි ටික නම් මාමිට දෙයි.
  10. W33R3

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    ආඩම්බරයි සහෝදරයා :cool::cool::cool: REP +
  11. W33R3

    විශ්ව විද්යාල සිසුන්ට පයින් පහර දෙයි

    පර්සිගේ ඈස් චර්ය තමා :angry::angry: මුන් මේ රට පෙරලන්න නෙමෙය්නේ කියන්නේ . පාටමාලාවේ තත්වය උසස් කරන්න කියලනේ :frown::frown: දීපල්ලා දීපල්ලා තවත් සැරයක් පර්සිට :angry::angry::angry:
  12. W33R3

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    කව්ද බන් මේ දුෂ්මන්ත චමීර කියන්නේ :eek::eek: wickets 3ක්ම අරන් :nerd::nerd:
  13. W33R3

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    kehenda score eka danaganne? cricinfo eke update wenne nane :(
  14. W33R3

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    දැන් තමයි අමාරුම ගේම සීයයි අත්තම්මයි හරවන එක :no::no:
  15. W33R3

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    මම - MY3 අක්කා - MY3 අම්මා - MY3 තාත්තා - MY3 කෙල්ල :love: - MY3 මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3 :):) කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3 :cool::cool:
  16. W33R3

    මෙන්න පුදුම ගේමක්

    ටහිකෙයි :baffled::baffled::baffled: කිව්වා කියහන්කෝ හරියටම මෙව්වා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ ද මන්දා :P:P:P
  17. W33R3

    අගමැතිකම

    මචන් නවසිලන්ත ක්‍රිකට් ටුවර් එක කවද්ද පටන් ගන්නේ ?
  18. W33R3

    අනා... මෙන්න මාමිට මල පැනල

    බයියෝ එහෙම තමයිලු :):)

    No contents