අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,602
    113
    එක තැනක නෑ
    machan ada rajagiriye mokakhari raswimak thiyanawada? kageda eka? dan musical ekaka sadde nam ahanawa. kalin kawuruhari katha kara. dakke nam naha methanata thama sadde ahenawa e paththen
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔන්න එහෙනම් මාත් ඉන්නව ඇහැරගන කම්මැලි කම යන්නත් එක්ක මොනවා හරි කියපල්ලකො බන් 8 වෙනිදත් ඇහැරලා ඉන්න එපායෙ:frown:

    උඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට. :dull::dull:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    kiyala wadak na bn :frown: ada ude idala balan inne moka paniyda kiyala :sorry: anthimata ape ekek yaida danne na :(
    ඔව් බන් එහෙම උනොත් නම් වැඩක් නැ මාම උදෙ ඉදන් නෙට් ගිහින්ම phone එකත් 3න් පාරක් විතර චර්ජ් කරා එත් එක පයන්නෙක්වෙත් පැන්නෙ නැනෙ:angry:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    උඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට. :dull::dull:

    ara rookada natawana eka neda :rofl: :frown:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හොර වැඩ වලට කොහොමත් අපෙ උන් පට්ට දක්ශයිනෙ :rofl::rofl:
    මයිත්‍රි පනිනකන් මාරාත් හාංකවිස්සියක් දන්නෙ නැනෙ ඔච්චර බුද්දි අංශ ඉන්න එකත් නොදන්න එවා අපි කොහොම දැනගන්නද

    ඕක දැනගත්තනම් මහින්දයා මෛත්‍රීව මරලා එහෙනම් අරලිය ගහ මන්දිරය ඇතුලෙම. මහින්ද කියන්නේ දැන් වියරු වැටිලා ඉන්න පිස්සෙක්. :baffled::baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ow ow uba neda ara yaluwa kiyala account ekin awe..:P

    :confused::confused: සිරාවට මේ ඌද? යාලුවා කියන්නේ ගෑණු පෙරේතයෙක්නෙ බං. මූ එහෙම නෑනේ. :rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට. :dull::dull:

    මම දැක්ක...ගොන් ආතල්...ඌට අවුලක් වෙන එකක් නැහැ බන්..ඌ අහිංසකයෙක් වෙන්න ඇති...ඌ බෑ කිව්වනම් සමහරවිට ඊට කලින්ම උව ඉවර කරයිනේ මහා රජා...ඌට කියපු විදිහට උන් කරනවා ඉතින්..මහා උන් තමයි වැරදි බන්...

    එක නෙමෙයි...කෝ යකෝ..ඉක්මනට ඕකව පන්නපන්කෝ...:oo:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ara rookada natawana eka neda :rofl: :frown:

    නෑ බං අර චන්දේ ඉල්ලන අනිත් සිරිසේනගේ ඇඩ් එක. මල් වට්ටියක් අරගෙන පන්සල් යන්නෙ. :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට. :dull::dull:

    mokadda bn ? sb ta nam niyama ad ekak dala redi galawana seen eka dala genunta hithata wadinnama dila :rofl:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    පොඩි ආරංචියක් නම් ආව ....බලමුකෝ

    කියපන් :angry::angry:

    knife.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට. :dull::dull:
    දැක්කා දැක්කා :P
    මඩ ගහනවා කියලා මෙහෙමත් ගැහිල්ලක් හැබැයි දුප්පත් මිනිස්සු අපි හිතනවට වඩා බුද්දිමත් කියලා මට අද තෙරුනා ගම් කිපයක් කරක් ගැහුවා ගොඩක් අය වෙනසක් වෙන්න ඔන කියන මතෙ ඉන්නවා
     
    Status
    Not open for further replies.