1. ela_eluwa120

    ~කවුද~බඳින්නේ~

    නෑ අක්කි.. ඔයා හරි ශෝයි:D:D
  2. ela_eluwa120

    වචනෙන්_වචනේ...

    navy
  3. ela_eluwa120

    Shame To Be a Sri Lankan

    :yes:
  4. ela_eluwa120

    වචනෙන්_වචනේ...

    deny
  5. ela_eluwa120

    වචනෙන්_වචනේ...

    envy
  6. ela_eluwa120

    A simple experiment to prove Allah exists

    f***king MR:growl:
  7. ela_eluwa120

    ~කවුද~බඳින්නේ~

    ඉහි ඉහි.........:yes::yes::yes: බය වෙන්න දෙයක් නෑ...:no: මම අහපු ප්‍රශ්නෙට "නෑ" කියලා උත්තරේ දෙන්නකෝ...:love::D:D
  8. ela_eluwa120

    Do you support destroying Bamiyan Buddha

    මේක අශ්‍රාසත්‍රීය හා අඥාන තර්කයක්... යම් අපරාධයක් බෞද්ධයෙක් කළ පමණින් එය "බෞද්ධ නමින්" කරන අපරාධයක් වෙන්නෙ නෑ.. යම් අපරාධයක් හින්දු භක්තිකයෙක් කළ පමණින් එය "හින්දු ආගමේ නමින්" කරන අපරාධයක් වෙන්නෙ නෑ... ඒ වගේම යම් අපරාධයක් මුස්ලිම් කෙනෙක් කළ පමණින් එය "ඉස්ලාමයේ නමින්" කරන අපරාධයක් වෙන්නේ නෑ...
  9. ela_eluwa120

    ~කවුද~බඳින්නේ~

    අක්කි මම ඔයා ගැන කීවෙ..:rolleyes::rolleyes: ඇයි අකමැතිද...:rolleyes:
  10. ela_eluwa120

    ~කවුද~බඳින්නේ~

    මම හිතන්නෙ හම්බවුනා...:D:D:D:love::yes::yes:
  11. ela_eluwa120

    Do you support destroying Bamiyan Buddha

    දැන් උඹ කියන්න යන්නෙ බුදුන්ගේ අභාවයෙන් පසු පිළිමයන් බෞද්ධාගමට එක්වූ නිසා බාමියන් බුදුපිළිම විනාශ කිරීම "නිවැරදි ක්‍රියාවක්" කියලද...:eek::eek:
  12. ela_eluwa120

    ~කවුද~බඳින්නේ~

    කවුද වෙදා:eek::eek:
  13. ela_eluwa120

    ~කවුද~බඳින්නේ~

    :sorry::sorry::sorry:
  14. ela_eluwa120

    ~කවුද~බඳින්නේ~

    කෝ මගේ නම නෑනෙ:eek:
  15. ela_eluwa120

    Do you support destroying Bamiyan Buddha

    කෙනෙක් කරන දෙයක් ඒ කෙනාගෙ ආගමට අදාල නැත්නං එතනදි තියෙන්නෙ පුද්ගලයාගේ වැරැද්ද මිසක් ආගමේ වැරැද්ද නෙමේ..නමුත් යම් කෙනෙක් තමන්ගෙ ආගමේ ඩිස්බිලීවර්ලාව මරන්න කියලා තියන දේව නියෝගය ඉටුකිරීමේ අරමුණින් මිනිස්සු මරනවානං එතන තියෙන්නෙ ආගමේ වැරැද්ද..පුද්ගලයාගේ වැරැද්ද නෙමේ...:eek: මෙතන මේ සිද්ධි දෙකේ වෙනස...
  16. ela_eluwa120

    Do you support destroying Bamiyan Buddha

    හෙළ උරුමයේ හාමුදුරුවන් ගැන මගේ නම් කිසිම ප්‍රසාදයක් නෑ...:no::no::no:
  17. ela_eluwa120

    Do you support destroying Bamiyan Buddha

    Channel-4 :P:P:P
  18. ela_eluwa120

    Who is the Next President

    :eek::eek::eek:

    No contents