~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම මගේ මංගල සේවයේ දෙවනිය හැටියට ශැගියා නොහොත් tharinda76 මහතා පත් කරන ලදි :P
    කාන්තා අංශය මහේශි මහත්මියට ලබා දෙන ලදි :rofl:
    orders බාරගනිල්ලා
    මන් පොඩ්ඩක් කැපිලා එන්නම් :lol:

    :):):):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මගේ මංගල සේවයේ දෙවනිය හැටියට ශැගියා නොහොත් tharinda76 මහතා පත් කරන ලදි :P
    කාන්තා අංශය මහේශි මහත්මියට ලබා දෙන ලදි :rofl:
    orders බාරගනිල්ලා
    මන් පොඩ්ඩක් කැපිලා එන්නම් :lol:

    අම්මියෝ මාත් යනෝ තනි පංගලමේ කෙල්ලොත් එක්ක කතා කරනවා දැක්කොත් මට තමා අද ගෙදර ගිහින් බත් තම්බන්න වෙන්නේ ........ :baffled::eek::sorry:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අක්කි මම ඔයා ගැන කීවෙ..:rolleyes::rolleyes:
    ඇයි අකමැතිද...:rolleyes:

    67.gif
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අම්මියෝ මාත් යනෝ තනි පංගලමේ කෙල්ලොත් එක්ක කතා කරනවා දැක්කොත් මට තමා අද ගෙදර ගිහින් බත් තම්බන්න වෙන්නේ ........ :baffled::eek::sorry:

    ehenam yanagaman rice cooker ekak aragenama yanna :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතනින් ම අපිට ප්‍රියම්භිකාවන් හොයල දෙනව ද? නැත්තම් ඉතින් ඔය කියන ලිස්ට් එකට අපිව ඇඩ් වෙන්නෙ නෑ ‍ලොල්
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දැන් මෙතනින් ම අපිට ප්‍රියම්භිකාවන් හොයල දෙනව ද? නැත්තම් ඉතින් ඔය කියන ලිස්ට් එකට අපිව ඇඩ් වෙන්නෙ නෑ ‍ලොල්

    list ekata add wenna application ekak danna onalu!
    application eka left side eke dj මංගල කිංකිනි kiyala liyanna ona