මචන් මට Movie Channels නැතිවුනාට කම්ක් නැහැ (I have a Netflix account) Sports and Infonainment තමයි ඔනැ අනෙ ක්කරුන තමයි තාම මෙකේ තියෙන්නේ Sports CHannel 3 යි (Sony Six, Tensport 1 and 2) . ජුනි මාසේ පැවත්වෙන Championship Throphy එක යන්නේ Start Sports එකේ එතකොට මෙක ගත්තොත් මට මැච් බලන්න...