ආත්මයෙන් ආත්මෙට හිතක් / විඤ්ඤානයක් පැවතග&#3545

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ආත්මයෙන් ආත්මෙට හිතක් / විඤ්ඤානයක් පැවතග&#3545

    කාට හරි මට පැහැදිලි කරල දෙන්න පුලුවන්ද,
    ආත්මයෙන් ආත්මෙට හිතක් / විඤ්ඤානයක් යනවා / පැවතගෙන එනවා කියන එකට සාක්ශි හා එහෙම කියන්න හේතුව...
    පෙර ආත්ම ගැන කියන අයයි / සිග්මන් ෆ්‍රොයිඩ් [නම හරිද දන්නෙ නෑ] ගේ වාර්ථායි හැරෙන්නට
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔයා ගේ PM එකෙන් පස්සේ තමයි මේක දැක්කේ ඉතුරු ප්‍රස්නේ ටත් තේරෙන විදිහට උත්තරයක් එවන්නම්
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    කාට හරි මට පැහැදිලි කරල දෙන්න පුලුවන්ද,
    ආත්මයෙන් ආත්මෙට හිතක් / විඤ්ඤානයක් යනවා / පැවතගෙන එනවා කියන එකට සාක්ශි හා එහෙම කියන්න හේතුව...
    පෙර ආත්ම ගැන කියන අයයි / සිග්මන් ෆ්‍රොයිඩ් [නම හරිද දන්නෙ නෑ] ගේ වාර්ථායි හැරෙන්නට

    ඔයා බෞද්ධයෙක්ද ?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    Hello Friend;
    Thanks for your Question,,,
    If u want your questions answered just go and buy Ven, Rerukane Chandawimala thero's book "Chathurarya Sathyaya"..It'll cost you just 200Rs.
    If you wanna free pdf copy just do a research in Sinhala..
    Thanks..
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කාට හරි මට පැහැදිලි කරල දෙන්න පුලුවන්ද,
    ආත්මයෙන් ආත්මෙට හිතක් / විඤ්ඤානයක් යනවා / පැවතගෙන එනවා කියන එකට සාක්ශි හා එහෙම කියන්න හේතුව...
    පෙර ආත්ම ගැන කියන අයයි / සිග්මන් ෆ්‍රොයිඩ් [නම හරිද දන්නෙ නෑ] ගේ වාර්ථායි හැරෙන්නට

    Ok Brother....here I got the precise answer for you..
    download the PDF here..

    http://www.4shared.com/document/bPXG9uVj/Chathurarya_Sathya.htm

    and read the pages 102-110..
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ඔයා ගේ PM එකෙන් පස්සේ තමයි මේක දැක්කේ ඉතුරු ප්‍රස්නේ ටත් තේරෙන විදිහට උත්තරයක් එවන්නම්

    thnx bro

    ඔයා බෞද්ධයෙක්ද ?

    ow

    Ok Brother....here I got the precise answer for you..
    download the PDF here..

    http://www.4shared.com/document/bPXG9uVj/Chathurarya_Sathya.htm

    and read the pages 102-110..

    thnx u bro
    ill read this now
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කාට හරි මට පැහැදිලි කරල දෙන්න පුලුවන්ද,
    ආත්මයෙන් ආත්මෙට හිතක් / විඤ්ඤානයක් යනවා / පැවතගෙන එනවා කියන එකට සාක්ශි හා එහෙම කියන්න හේතුව...
    පෙර ආත්ම ගැන කියන අයයි / සිග්මන් ෆ්‍රොයිඩ් [නම හරිද දන්නෙ නෑ] ගේ වාර්ථායි හැරෙන්නට

    එහෙම නිශ්චිත පවතින දෙයක් නොමැති බව ඔබට යම් දිනක අවබොධ වෙවි හරියට සද්ධර්මය ඇසුවොත් ආත්මයෙන් ආත්මයට යන්නේ චිත්ත දාහරාවක්

    ඔබ ඔය අහන ප්‍රශ්නය ඉතා හොද ප්‍රශ්නයක් අපිට නිතරම හිතින්නේ මෝකක් හරි දෙයක් පවතිනබව එයට මැරෙනකම් ඉන්න ඔනැ නැහැ ඔක තෙරුම් ගන්න. හොදයි මම ඔබෙන් ප්‍රශ්න කිසිපයක් මුලින් අහන්නම් හරියට පිලිතුරු දෙන්න.

    ඔබ පිලිගන්නවා හෙතු ඵල දහම.නොපිලිගන්නවා නම් හේතු දක්වන්න!

    අද විදාවෙන් පිලිගන්නවා අපේ සැමදෙයක්ම නිරන්තරයෙන්ම වෙනස් වන බව එය ඔබට වැටහී තිබෙද? එකියන්න හරියට බැලුවොත් මිට කලින් ඔබේ ශරිරයෙ තිබුන සෛල නෙමෙයි මිලග මොහොතේ තියෙන්නෙ එක පිලිගන්නවාද?

    ඒ කියන්නේ පුතා තාත්තා සීයා වෙනවා එහෙම නෙද? නමුත් මේ පුතාමද තාත්තා වන්නේ එහෙම නැතිනම් වෙනම කෙනෙක්ද?

    හොදයි දැන් හිතන්න පුතා කුඩා කාලයෙදි ලොකුවට මොකට හරි භය වෙනවා පසු කාලයෙදි එය 000 එකක් වෙනවා? දැන් කුඩා කල සිදුවු සිද්ධියක් අද ඔබට අයහපත් ප්‍රතිඵ්ලයක් ගෙන දිලා නෙමෙයිද?

    මම හිතනවා මෙන්න මෙගැන හරියට හිතුවොත් ඔබේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙවි කියලා
     
    Jul 5, 2012
    1,773
    265
    0
    එහෙම නිශ්චිත පවතින දෙයක් නොමැති බව ඔබට යම් දිනක අවබොධ වෙවි හරියට සද්ධර්මය ඇසුවොත් ආත්මයෙන් ආත්මයට යන්නේ චිත්ත දාහරාවක්

    කොහෙද බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කලේ?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජිංතක ජිල්ලබකිට;21361389 said:
    කොහෙද බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කලේ?

    It is niether you or not any other :D
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ආත්මයක් කොහේවත් නැ. පවතින්නේ සිතක් පමණයි.
    මරණයේදි අන්තිමට පහල වන සිත, වෙන කොහේ හෝ තැනක අනිවාර්්‍යයෙන් ප්‍රතිසන්ධි විය යුතුයි.