1. -333-

    IMF එක මග ඇරලා ඉන්නේ කාගේ වාසියටද?

    ඕකට ගියොත් හොරා කන්න බැහැ නේ. කෙලින්ම ඒ ලබාදෙන මුදල් කියන විදියට ආයෝජනය කරන්න ඕන. නාස්ති කරන්න බැහැ
  2. -333-

    Solo Travel top SriPadaya

    @Solo Rider Fitness හොඳ නම් අවුලක් නැහැ. සුද්දෝ එහෙම නගිනවා පැය දෙකෙන්. පැය 3 න් වගේ නැගලා බහිනවත් එක්ක. අපි තමා හති ද දා තටපන්නේ. සමහර සුද්දන්ට පැයක් වත් යන්නේ නැහැ.
  3. -333-

    මහා පාරේ බිශනේ

    මෙහෙම එකක් උනොත් මහපාරේ මොකෝ කරන්නේ ? අරුව හැපුවොත් අපි හිරේ යනවද..? (මරණ තර්ජනය කලා / ආත්ම ආරක්ෂාවට හැපුවා වගේ කියන්න පුලුවන්ද?)
  4. -333-

    විශ්වවිද්‍යාලයේ ලිංගික අල්ලස්

    මොරටුවේ හිටිය ප්‍රොෆෙසර් කරුණානන්ද හැම බැච් එකකින් ම එකක් ගන්නවා මයි. පොර දැන් කොහෙද දන්නේ නැහැ. තව මොරටුවේ enginering senior නාකි බුවෙක් හිටියා, පොර ගේ එක කටට ගන්න බැහැ කියලා කෙල්ලෙක් ට දස වද දුන්නා. අන්තිමට ස්ටාෆ් ඒකේ ලේඩි ලෙක්චර කරන අයයි, ඔෆිස් ස්ටාෆ් ඔක්කොම ඒකිට කියලා සර් කියන දේ නොකරපු...
  5. -333-

    Finishing වහලයක් ගහන්න උපදෙස් ටිකක් දෙන්නකො.

    Lunumidella waling lee waling gahuwoth moko..? hodama waddek hoya ganna ona
  6. -333-

    Duty free එකෙන් phone ගත්ත ලමයි ඉන්නවද ?

    Duty free phones tiyenawa da..? (Apple / Samsung store nehe ney da..? ) Lankawe duty free da..?
  7. -333-

    ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

    එළියන්ට් වයිට් මොකක් හරි ගේමක් ගහලා තියෙනවා. පොර ඉන්න කාලේ කොල්ලා වගේ හිටියා. පොර නැති උනාට පස්සේ තමා මූට කෙළවෙන්නන් ගත්තේ. මොනවා උනත් කරපු පව් ඉතිං ගෙවන්න වෙනවා.
  8. -333-

    International School එකක් දාන්න

    laksha 50 k wath ona weayi colombo waling start karanawa num. first year and second year bohoma podi gankata thama lamai ganna wenne hoda qualified teachers la hoya ganna eka thama game eka. hoda teachers lata over 1 laksh wage gewanna wenawa hoda place ekaka hoda building tiyena spot ekak hoya...
  9. -333-

    MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

    අන්න උන්ගේ fb rating 1.4 බස්සලා. උන් තව page එකක් හදා ගෙනත් එක්ක. අවුරුදු 30 ක busines එක දවසින් ඉවරයි.
  10. -333-

    DDR3 RAM එකක් නැද්ද විකුණන?

    1333. Kingston, Taiwan
  11. -333-

    DDR3 RAM එකක් නැද්ද විකුණන?

    උබ ඒවන් නේ කොහොමද? අවම බලපං වැඩ ද කියලා, වැඩ නම් සාධාරණ ගානක් ගෙවපන්
  12. -333-

    3rd dose

    පැය 6 න් 6 ට පැනඩෝල් ගන්න දවස් 2 ක්. එතකොට කිසි අමාරුවක් නැහැ. ගහපු අත තෙමන්න එපා. Normal ආහාර ගන්න. කොත්තු , අධික සීනි වගේ ඒව සතියකට ගන්න එපා. අඩුම පළවෙනි දවස් 3 නේ වත්.
  13. -333-

    DDR3 RAM එකක් නැද්ද විකුණන?

    4gb එකක් නම් තියෙනවා.
  14. -333-

    Tyre shop online help

    උබ කොහෙද ඉන්නේ? මොකක් ද ඕන tyre size ඇන්ඩ් බ්‍රෑන්ඩ්? කොට්ටාව, කොළොඹ, කඩවත හොඳ කඩ තියෙනවා. මුණසිංහ එක හොදයි
  15. -333-

    හමුදා ආශාව නැති වූ ප්‍රශ්න දෙක

    ඉතා හොඳ තීරණයක්
  16. -333-

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    ඊට වඩා ලේසි ගෙදර මිදුල focus වෙන්න හයි power led ෆ්ලෑෂ් ලයිට් 8 ක් ගෙදර 4 පැත්තට හයි කරනවා ගේ ඇතුළත් 2 ක් හයි කරනවා, ඔක්කොම එක switch එකට වැඩ කරන . පුල්වන් නම් ෆ්ලෑෂ් ලයිට් වලට සෙන්සර්ස් දාල, උඩ cam 4 ක් දාන්න. අව කියලා වැඩක් නෑ සක්කෂි නැත්තම්
  17. -333-

    Tyre shop online help

    ඔන්ලයින් ගන්න එපා. ඔන්ලයින් ගත්ත ගොඩක් අයට කේස් තිබ්බා. පරණ tyer ඒවල තිබ්බා. අනික කඩේට ගියාම ෆ්‍රී ෆික්ස් කරලා දෙනවා. ඔන්ලයින් වලට වඩා ගණත් අඩුයි.
  18. -333-

    ලිට්‍රෝ ගෑස් ගොඩබෑමට අවසර

    අඩෝ.. එතකොට කලිං කිව්වේ බාල gas වගායක් ගෙනල්ල තියෙන්නේ, ගොඩ බන්න දෙන්න බැහැ කියලා. මාරමා සීන් නේ බං ලංකාවේ තියෙන්නේ.

    No contents