ඔබත් අපත් රටත් දන්නවා මේ මත්ද්‍රව්‍ය මාපියා මිනිමරුවො ගැන ඔවුන්ගෙ නම් වලින්ම.
මේ ගොල්ලො ඇස්පනාපිට මිනීමරන, කපන කොටන, පොඩි එවුන්ටත් කුඩු බෙදන උන්. එහෙම උන්ගැන දැන දැනත් උන්ට නීතියෙන් බේරිලා තව තවත් කුඩු විකුනන්න මිනිමරන්න දෙමාපියන්ගෙ අහින්සක ලමයි කුඩ්ඩො කරන්න පාත් එක හදනවනම් උන් මිනිස්සුද...