1. AnGeLHuNteR

    නාගා=සක්විති?

    :baffled:
  2. AnGeLHuNteR

    Gota ge set eka

    මිනිස්සු චන්දෙ දෙන්නෙ කොහොමද අර සරන ගුනවර්ධන මර්වින් සිල්වා වගෙ උන් දැක දැක.:oo: තේරෙන්නැති මොකක් හරි තියෙනව:yes:
  3. AnGeLHuNteR

    Gota ge set eka

    ගියපාර ඔය හිටපු හොරු ගොඩක් චන්දෙන් පැරදුනාම ජාතික ලයිස්තුවෙන් ගත්තා. අන්න ඒව වැරදි වැඩ
  4. AnGeLHuNteR

    Gota ge set eka

    හොඳ එකා කොහොමවුනත් ලිස්ට් එකේ ඉන්න අඩුම වැරදි තියෙන සෙට් එක දිනවන්න වෙන්නෙ. ගම්පහෙන් චතුර සේනාරත්න වගෙ උනුත් ආවා:dull:
  5. AnGeLHuNteR

    Gota ge set eka

    මහමැතිවරණෙදි ඔක්කොම එලවන්න වෙයි. අර එස් බී කාරය දකිද්දි උගුරට එනව
  6. AnGeLHuNteR

    තේනුවරට තර්ජනය කොරලා

    තොපෙ ආන්ඩුව උඩබලාගෙන නිදිද
  7. AnGeLHuNteR

    sajith already won

    :no: ඔය හරකට වඩා සිරා හොඳයි
  8. AnGeLHuNteR

    sajith already won

    විකල්ප උට්ටක් කියවන්නැතුව කෙලින්ම සජිත්ට දෙනව කියපන්
  9. AnGeLHuNteR

    ඇයි චමල් එහෙම කරෙ

    ලියාපදිංචි නොකල එකකිනුත් පුලුවන්
  10. AnGeLHuNteR

    ඇයි චමල් එහෙම කරෙ

    මැකොට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ලියාපදිංචි නොකල පක්ෂෙකින් චන්දෙ ඉල්ලන්න පුලුවන්:eek::yes:
  11. AnGeLHuNteR

    සජිත්ගේ ශ්‍රී මුකය

    පිස්සු පිහාට්ටෙක්:lol:

    No contents