නාගා=සක්විති?

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    :yes:

    සිරාවට :yes:

    අපිට ඕන #යටින්_ගේම දෙන්න පුළුවන් කෙනෙක් :love:
    :rofl::P:lol::lol:
    ඔව් ඔව් ඔය දුන්නෙ උඹලගෙ නාගා යටිබඩ කොරවෙන්නම.

    අනිත් උන්ට #යටින්_ගේම, #යටින්_ගේම කිය කිය ඉදල නාග දුන්න නේද පෙනේ පුප්පල අතේ තිබ්බ රුපියලටත් කෙලවෙන්නම. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24827119 said:
    api nam kade giye na ooon :P uba thama :baffled:
    විකල්පෙ වෙනුවෙන් පෙනී හිටපු උන් අහක හිටපු අපි දඬුකඳේ :sorry:

    මනුස්සය පැනල ගිහින් නෑ චන්දෙට ඉල්ලගන්න විදිහක් නැතිවෙලා විතරයි :yes: මහේෂ්, රොහාන්, නාගා තුන්දෙනාම එකට එකතුවෙනවය කියලයි කියන්නෙ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Dude don't vote these no name snake oil thieves. This snake oil man has no regard for Sinhalese
    Vote either Gota or Sajith.

    ok so thieves we had for 70 years is fine. half the country is destroyed its fine. The matter of he came to shed some light is not fine. u assholes still fight for red,blue and green and still going on the same takaran bus for over 100 years. eating the country is development? Gota supporting terrorism is good, now hes back in action to save the country?

    :angry:

    masa dekata wedding 2i. 1 weddimak dawas 5i maha mookalane. ova cover karagannat epai. api muntama kade yamu. apita , ratata hena gahuwat unta sethak wei:angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    විකල්පෙ වෙනුවෙන් පෙනී හිටපු උන් අහක හිටපු අපි දඬුකඳේ :sorry:

    :rofl::rofl::rofl:

    මනුස්සය පැනල ගිහින් නෑ චන්දෙට ඉල්ලගන්න විදිහක් නැතිවෙලා විතරයි :yes: මහේෂ්, රොහාන්, නාගා තුන්දෙනාම එකට එකතුවෙනවය කියලයි කියන්නෙ.

    :yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    විකල්පෙ වෙනුවෙන් පෙනී හිටපු උන් අහක හිටපු අපි දඬුකඳේ :sorry:

    මනුස්සය පැනල ගිහින් නෑ චන්දෙට ඉල්ලගන්න විදිහක් නැතිවෙලා විතරයි :yes: මහේෂ්, රොහාන්, නාගා තුන්දෙනාම එකට එකතුවෙනවය කියලයි කියන්නෙ.

    සින්හලුනේ ඕක මොකද්ද අච්චාරුනේ ආස :love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රටේ "උගත්" පිරිස ලස්සනට ගොනාට ඇන්දුවා :yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රටේ "උගත්" පිරිස ලස්සනට ගොනාට ඇන්දුවා :yes:
    උගත් කියල හිතන් ඉන්න පිරිස ඇත්තටම උගත්ද කියල හිතන්න හොද අවස්ථාවක් මේක.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Isuru subasinghe kiyana ekath apa deela na..uuuth hena pora talk dunna illanawa kiyala...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ok so thieves we had for 70 years is fine. half the country is destroyed its fine. The matter of he came to shed some light is not fine. u assholes still fight for red,blue and green and still going on the same takaran bus for over 100 years. eating the country is development? Gota supporting terrorism is good, now hes back in action to save the country?

    :angry:

    masa dekata wedding 2i. 1 weddimak dawas 5i maha mookalane. ova cover karagannat epai. api muntama kade yamu. apita , ratata hena gahuwat unta sethak wei:angry:

    හපෝ හොඳටම රිදිල :rofl::rofl:
    71902437_10219552650544874_5558379222298263552_n.jpg
     
    • Like
    Reactions: JHHA

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    ඔය මුට රැවටිලා ඉන්න අපේ බත් කන හරක්ට මු බොරුකාරයෙක් කියලා තේරුම්ගන්න තිබ්බේ මු මුගේ නමට donation account එක හදපු දවසෙයි. විනිවිද කියල foundation එකක් වෙනම තියෙද්දී ඇයි මූ account එක හදාගත්තේ උගේ නමට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාග කොළකෑලි වගයක් පෙන්නල මිලියන ගානක් හොයා ගත්ත..ඕනම බූරුවෙක්ට අහුවෙන්ඩ දත කට මැදගෙන ඉන්නෙ අපේ මීහරක් ටිකකුත් අහු උනා...225ම එපා කියල ආපු පරයගෙ ගේම කොහොමද..ඕන්න ඕකයි අපේ දේශපාලනය හැමදාම හරි කියන්නෙ නාග එද්දිමනෙ කිවෙ අපි ඕක හොරෙක් කියල..දැන් සල්ලි දුන්න එවුන්ට සෑහෙනට සනීප ඇති..:rofl::rofl::rofl:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙතුමව තේරුම් ගන්න බැරි වෙලා ගොඩක් අයට.මෙතුමා සමාජයේ ඉහලම ප්‍රභූවරයක්.එතුමට ඕනනම් කාල බීල රජෙක් වගේ ඉන්න තිබ්බ.නමුත් දුප්පතාගෙ දුක දැකල එතුම දුප්පතාගෙ කකුල් දෙක ගාවට ගිහින් දුක බෙදා ගත්තා.ගෙවල් දුන්න,මහණ මැශින් දුන්න,තහඩු,උලු,සිමෙන්ති පවා දුන්න.ඇයි ඒ.දුප්පතාගෙ වෙනුවෙන් හැඩවෙන නිසා.

    එතුමා රජ ගෙවල් ඉල්ලන් නෑ.පඩි ඉල්ලන් නෑ.යාන වාහන ඉල්ලන් නෑ.එතුමා ලැස්තියි රැටේ ඈතකොනේ දුගී පැලක ඉදන් ආන්ඩුව කරන්න.රැ නොනිදා රටේ ඒ කෙලවරට මේ කෙලවරට එකි වෙනකන් ඇවිදල එතුමගෙ යටත් වැසිය රකින්න.

    එතුම හදන්නෙ මේ රටේ කම්කරුවො රජ කරවන්න.ඔය පරිපාලන් සේවා අනන් මනන් එවුන් දරන ආයතන ප්‍රධානි තනතුරු ටික ට කම්කරුවො පත් කරන්න.පොඩි මිනිහ උස්සල උඩින්ම තියන්න.අන්න එතනටයි එතුම යන්න හදන්නෙ

    එතුමා සාමනය මනුස්සයෙක් නෙවේ උසස් එකෙන්ක්.එනිසා එතුමට කතා වලදි කිය වෙන්නෙ භාෂාවෙ උසස්ම ලොකුම වචන ටික.ඒ එතුමගෙ උගත්කම නිසයි එහෙම වෙන්නෙ.ඒක තෙරුම් නොගන්න අය මඩ ගහනවා ඒ ලොකු වචන නොතේරෙන නිසා.පියානන්ගෙ නාමයෙන් එකයි කියන්න තියෙන්නෙ.අලියට නොගහ වැඩ වරද්දගෙන පස්සෙ පස්චාද්තාප වෙන්න එපා.මේ දුගියා මගියා කම්කරුව රජකරවන්න තියෙන අවසන් අවස්තාව.ඔබේ ඇද පාමුලට සංවර්ධනේ ගේන්න තියෙන අවසන් වතාව.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,460
    113
    මූ ලෝයර් කෙනෙක් නේද මූ අනික් උන්ගේ කුණු කන්දල් හොයා හොයා හිටිය එකේ දන්නේ නැද්ද ලංකාවේ නිතිය අනුව චන්දෙකට ඉල්ලන්න පක්ෂයක් ඕනේ කියලා. දැන් අන්තිමේට පච කෙලිනවා :yes: