"පුනර්භවය - කලින් සදහන් කල විඥානය නාම-රූප පදනම් කරගෙන පවතින අතර , නාම-රූප බිදිගියද වෙනත් නාම-රූපයක් පදනම් කරගෙන එහි පැවැත්ම තහවුරු කරගනි. උදාහරණයක් ලෙස , නාම-රූප ලෙස ගිනි පෙට්ටියක් සහ ගිනි කුරක් ගතහොත්, මෙම වස්තුන් දෙක එකට ඇතිල්ලීමෙන් හටගන්නා ගින්දර, ගිනිපෙට්ටිහිවත් , ගිනි කුරේහිවත් කලින්...