ඉර මන්දාකිනියේ මධ්‍ය ලක්ෂය වටේ (මෙතන Super Massive Blackhole එකක් තියෙනවා කියල විශ්වාස කරනවා) ගමන් කරනවා. අපේ මන්දාකිනියේ අනිත් තරුත් එහෙමයි.
තව පොඩි පොඩි මන්දාකිණි තියෙනවා අපේ මන්දාකිණිය (milkyway/ක්ෂිරපතය) වටේ කැරකෙන ඒවා
ඇන්ඩ්රෝමීඩා අහල තියෙනවා නේද? උගේ වටෙත් තව පොඩි පොඩි මන්දාකිණි කැරකෙනවා. ක්ෂිරපතයයි, ඇන්ඩ්‍රෝමීඩායි ඒ දෙක වටේ යන අනිත් පොඩි පොඩි මන්දාකිණි සෙට් එකට කියන්නේ "ලෝකල් ගෘප්" එක කියල. මේ ලෝකල් ගෘප් එකනම් මොකක්වත් වටේ කැරකෙනවා කියල විශවාස කරන්නේ නෑ
හැබැයි "අපියි" ඇන්ඩ්‍රෝමීඩායි එකිනෙක ලංවෙනවා. තව අවුරුදු බිලියන ගානකින් මේ මන්දාකිණි දෙක "හැප්පිලා" (හැප්පිලා කිව්වට "එකතු වෙලා") එක තනි galaxy එකක් හැදෙයි කියනවා
තව තියෙනවා super clusters කියල, එතකොට තව නිකන් මකුළු දැලක් වගේ තියෙන මොකක්දෝ එකකුත් තියෙනවා නම මතක නෑඕවා ඔක්කොම එකිනෙකින් ඈත් වෙනවා (විශ්වය ප්‍රසාරණය වෙන නිසා)
විශ්වය කියන්නේ සෑහෙන සංකීරන දෙයක්. ඒක වෙන්න ඇති බුදුහාමුදුරුවෝ ඕවා ගැන හොයන්න යන්න එපා කිව්වේ![]()
මේ වීඩියෝ එක බලන්න.එකෙන් පැහැදිළි කරනවා, තව අවුරුදු මිලියන ගානකින් අපේ මණ්දාකිණිය, ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියත් එක්ක එකතු වෙන හැටි.එදාට ඉතින් අපේ ලෝකවල් ඉතුරු වෙන එකක් නැහැ.


ඕවා ඔක්කොම එකිනෙකින් ඈත් වෙනවා (විශ්වය ප්‍රසාරණය වෙන නිසා)

Rep kara machan hode
මෙහෙම හරි නිදහසක් හම්බුනේ මේ දවස් ටිකේ විතරයි 


බාගෙන බලන්න ඕනේ.