1. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මම ලොවෙත් දන්නවා බන් ඔය සීන් එක. මම වගකීමක් ඇතිව ඒ කොල්ලා චාටර් කීවෙ මෙතන නොකීව සීන් ටිකක් උන හින්ද මචන්z. මට අනිවා ශුවර් උබ එහෙම එව්වා උබේ කෙල්ලට කරන්නේ නැහැයි කියලා.. තේරෙනවානේ කියන දේ නේද මචන්z.. උඹ ඩෙෆා කොල්ලෙක්.
  2. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    hammeeee loweth couple innawa banz
  3. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මගේ කෙල්ලට මම නම්බර් එක දුන්නේ දෙසැම්බර් 27... :) :) :) :) මට හා කීවේ ජනවාරි 3. හම්මේ.......... ඉතින් ලොවෙත් පට්ට සතුටුයි බන්z :P :P :P මේ ජනවාරි වලට අවුරුදු 6 සම්පූර්න වෙනවා... :yes:
  4. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :yes::yes::yes: elaz machanz defar
  5. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මේ මාතෘකාවනම් ලොවෙත් කතා කරන්න පුලුවන් එකක් බන් සැසා.. එකම දුක මේ වෙන එව්වා වලක්වන්න බැරි එකෙනේ.. 177 බස් එකේ යනකෝට උඹ කීව සීන් ඕන තරම් තියේ බන්. අද මම එනකෝටත් සෙට් උනා ඔහොම එකක්. කොල්ලා හද්දම රස්තියාදුකාරයෙක්. කෙල්ල අප්පච්චි කියලා cඅල්ල් එකක් අරන් කියනවා අද **** සර්ගේ ක්ලාස් අරින්න පරක්කු උනා...
  6. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මොකද බොල :frown::frown:
  7. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    3rd ඉයර් එකේ ෆයිනල් එක බන්z. ජනවාරි15 තියෙන්නේ. සබ්ජෙක්ට් 7ක් තියේ.. :angry: හද්දම චාටර් විශයන් බන්z එකයි දෙකයි ආසාවෙන් කරන්නේ
  8. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ශෙනුවගේ කතාවට මම එකගයි. ඕකේ
  9. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    RCCCC... උබට හායි පාරක් දාන්නත් බැරි උනා
  10. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අන්ජෝ... උබට හායි පාරක් දාන්නත් බැරි උනා
  11. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    89 රොක්ස් කියහන්කෝ ;);););)
  12. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes:
  13. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    උපන්න ගමන් ලිදට දැම්මා ජිබික් ගාලා
  14. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අම්මේ 8, 9 වසර ඩයල් මාර කුකුලෝ කිකිලියෝ ඉන්නේ... ඊලගට එන පරම්පරාව ගැනැ හිතා ගන්නත් අමාරුයි බන්zලා
  15. 0716aravinda

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එලස් මචන්z.. මම 10ට කැපෙනවා මචන්z.. විභාගෙට පාඩම් කරන්න පටන් ගන්නත් එපැයි

    No contents