1. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    මචන් ගමයෝ මම කැපෙනවා. හෙට කරන් යන්න වැඩ වගයක් තියෙනවා. දැන් මීටර් උනේ. එහෙනම් ඔක්කොටම කිව්වා මම කැපුනා මචන්zලා. ගමයෝ අපි ගියෝ ආය සෙට් වෙමුz ජයෙන් ජය!!!! 0716aravinda 122 rcccc 84 delmar 82 prasad9805 80 එළකිරි කොල්ලෙක් 49 ModelSriLanka 36 sasliit 36 පූස් 25 Randike Mendis 19 Malinga...
  2. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    හිහිහි..... සිරා සිරා 3000ට ලොවෙත් ත්‍රේඩ් එකක් දායි
  3. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    එලz මලේ... දාලා අපිටත් කිය එලකිරියේ ඇවිත් යන වෙලාවක බලලා යන්න ටටා එහෙනම්zzz
  4. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    කිරි අප්පේ ඊට වඩා පට්ට
  5. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    සුබ රාත්‍රියක් වේවා.
  6. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    මම එදා ඉන්නේ පාටීයක.. මොනා හරි උනොත් ඩෙෆා ලග ඉන්න කෙල්ල අරන් හාච්චි දීගෙන දීගෙන යනවා.. (පොඩ්ඩක් සන්වර වෙලා කීවේ අක්කෙක් ඉන්න හින්දා)
  7. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    පොල්වත්තකද කොහෙදෝ බන්z.. මූ පොල් ත්‍රිකෝනේද කොහෙදෝ
  8. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    අද ගමයා දෙනවා රෙබ හැලෙන්න.දැන් අහන්නෙපා කෝ හැලිච්චා කියලා
  9. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    එල එල පොල්වත්ත වරෙන් වරෙන් මෙහාට නටන්න
  10. 0716aravinda

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    සිරා බන්z.. සින්දුව ලියපු කොළඹ කැම්පස් එකේ කෙල්ලව වත් මේ වෙලාවේ මතක් කරන්න ඔනේ. සිරා තේරුමක් තියන සින්දුවක්

    No contents