1. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    ප්‍රචාරණ වැඩ වගේ නෙමෙයි කට්ටිය ඉන්න එපායෙ නර්මාණ කරනයට. :rolleyes:
  2. Malinga

    Building a Tracking website

    https://help.17track.net/hc/en-us/articles/235262108-Does-17TRACK-have-Iframe-how-to-embed-on-my-site- https://docs.aftership.com/api/4/overview https://www.fedex.com/en-us/developer.html http://www.dhl.com/en/express/resource_center/integrated_shipping_solutions.html
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: හොඳ අදහස. හැබැයි තාම බැඳලත් නෑ කියල රේඩියෝ එකේ කියනව නේද? ඒක නිසා පෝරකය ටික්ක දුර මානයක ඇත්තෙ :rofl:
  4. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    :yes::yes: අනිව අනිව. ඒක හැමෝට ම කරන්න බෑ.
  5. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එහෙම කෙනෙක් කළා කියල හරියන්නෙ නෑ. ජනප්‍රිය කෙනෙක් හා කට්ටියව රැස්කරන්න හැකි කෙනෙක් වෙන්න ඕන. කලාකාමී නොවුණත් කමක් නෑ හරියට වැඩේ කරන්න පුළුවන්නම්.
  6. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    ඔබතුමත් නිර්මාණ කිහිපයකින් දායක වෙයිනෙ? :D
  7. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    වෙන කාගෙවත් වෙන්න මට හිතුනේ ම නෑ තව කවුරුවත් හිතට එබිකම් කරල නෑ අපි දැක්ක පෙම් හීන වෙනසක් වීල නෑ තව කාටවත් දෙන්න ආදරේ ඉතුරු නෑ මියයන්න පුළුවන් ද මා තනිකරන් පළවන්න බැහැ නේද අපෙ මතකයන් මතකයි ද අපි අපිට පෙම් කළ හැටී හැම සන්තකේ වටින ඔබට ම දුනි ළඟ උන්නු පිරිවර ම විණ කළ හැටී එලිවෙද්දි ඔබ හරි ම ඉක්මන්...
  8. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එළකිරි හෝම් පේජ් එකේ තිබුණොත් නිර්මාණ සඳහා දායක වෙන්න සැලකිය යුතු පිරිසක් ඉන්න ඉඩ තියෙනව. සම්මාන උළෙලෙන් පස්සෙ තවත් අයගෙ අදහස් අරගෙන (ත්‍රේඩ් එකක් දාල) ඔබතුමා ම වැඩේ පටන් ගන්න හැදුවනම් ඒකත් වෙයි මං හිතන්නෙ.
  9. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් අලුත් නිර්මාණ ප්‍රමාණයක් හා නිර්මාණ කරුවන් ප්‍රමාණයක් බිහිකරන්න යම් කාලයක් දීල නිර්මාණ දෙන්න කියල කිවුවනම් හරි. හැබැයි එතකොට ඉතින් ගැටලු කිහිපයක් එනව. එකක් තමයි මේ සම්මාන සමඟ ම ඒක කරන්න බැරි එක. අනිත් එක තමයි ඒ නිර්මාණවල නැවැරදි කතුවරයන් පිළිබඳ පැහැදිලිතාවය.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එල්ලෙන, පැද්දෙන "ඔන්චිල්ලා රේඩියෝ" කියල අලුත් වැඩසටහනක් කරන්න පුළුවන්
  11. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    ඒක හොඳ අදහසක්. කොයි වගේ එකක් ද කරන්න අදහස? එළකිරි වාසීන්ට නිර්මාණ දිය හැකි උළෙලක්?
  12. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එළ එළ ආරාධිත් අමුත්තන් අතර සැඟවුණු අමුත්තො තරඟයක් තියන්න බැරියෙ වෙනසකට එක්ක. තව ත්‍රේඩ් කට්ටිය දෙන නිසා දැන්ම අවසාන කරන්න බැරිවෙයි වගේ සංවිධායක මහත්වරුන්ට. :D
  13. Malinga

    Building a Tracking website

    evage pradana service valanum api thiyenawa man hithanne use karanna puluwan vai eeva.
  14. Malinga

    Sinduwen Sinduwa II

    උදේ හවා මල් පිදුවට බුදු කුටියේ අපි නිවන් යන්නෙ කොහොම ද ම‍ගෙ පොඩි මැණිකේ අපේ පැටව් ගියත් ගමේ නන්නත්‍තාරේ පුලුවන් ද මැණිකෙ නිවන් යන්න පැටව් පව් අපේ
  15. Malinga

    Building a Tracking website

    mona wage eva da track karanne? courier da? lankave eva da? adala company eke tracking web ekata connect vena vidiyata hadaganna thamai venne.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කුවේනි එකයි සඳනාරි එකයි දෙක ම සිංදුවෙ තියෙන තේරුම කොහොම වෙතත් වීඩියෝ තේරුමනම් හොඳයි.
  17. Malinga

    Canon

    ඕක නේද ඔයා දාන්න හදපු එක? පාවිච්චි කරන අය ඔයාට උදව්වක් කරයි.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක ඉතින් තීරණය වෙන්නෙ එක එක්කෙනා දකින, බලන, සිතන විදිය අනුව. :D කොහොමත් ඉතින් එක එක්කෙනාගෙ කැමැත්තනෙ.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනව වුණත් ඉතින් මේ ත්‍රේඩ් එකේ මුල් පෝස්ට් එකට අදාල විදියට කට්ටිය හැසිරෙන එකනම් හොඳ වෙයි. නැත්තම් ඉතින් මුල් පෝස්ට් එක කියවල අග පොස්ට් එක කියවන්න යද්දි ම අලුතින් එන කෙනෙකුට මුළු එළකිරිය ම එපා වෙලා යයි. (වලි ගැන නොමෙයි කිවුවෙ මුල් පෝස්ට් එක ගැන :D)
  20. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    දැන් කට්ටිය සම්මාන ගන්න පෙරහැර එහෙම සූදානම් කරනව ඇති නේද?

    No contents