1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලොකු වළියක් ද එතකොට?
  2. Malinga

    අපිව අම්මලා ඉස්කෝලේ ඇදන් ගිය හැටි මතක් උනš

    ලංකාවෙ වුණත් සමහර පාසල්වලට යන්න සෑහෙන කරදර විඳින්න ඕන ඒ ළමයි. නගරබද පාසල්වල ළමුන්ට තියෙන පහසුකම් ගොඩක් වෙලාවට දුෂ්කර පළාත්වල ළමුන්ට ලැබෙන්නෙ නෑ. මං අහල තියෙන විදියට සමහර ළමයි පාසල් පවා යන්නෙ නෑ කුසගින්න, ඉගෙනීමට අවශ්‍ය පොත්පත් ආදීකොට ඇති දේවල් නැතිකම වගේ දේවල් නිසා.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය චැට් වගේ
  4. Malinga

    සොෆ්ට්ලොජික් එකෙන් ලැප්ටොප්

    samahara dell aluthin ena evala lankave thiyena screen eke quality ekanum sahenna adui. thawa machine ekath slow samanaya pramanyaata vadiya. eka nisa oya model laptop dala thiyena thanakin balala eeta passe thamanta sudusu eka ganna.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes::rolleyes: මල්ලිට කැම්පස් නංගියෙක් සෙට් වෙලා වගේ හැමෝගෙන් ම එක ම වගේ ප්‍රශ්නය අහන්නෙ :rolleyes::rolleyes:
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැනෙ. ප්‍රථම ප්‍රේමය අඬගසන තුරු නෙමෙයි විවාහ වන තුරු සදා තරුණයි ජීවිතේ :lol::lol:
  7. Malinga

    Sinduwen Sinduwa II

    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    PM නෙමෙයි වෙන ම චැට් එකක් තිබුණෙ. ඒ කියන්නෙ දැන් ඔය Skype වගේ ඒවල චැට් කරනව වගේ සයිට් එකට ම ගෙවල ගත්ත චැට් එකක්. ගොඩක් ම අතීතයේ group chat තිබුණ ද මන්ද. හරියට ම මතක නෑ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොන කසාද ද? අපි තාම තනිකඩ පොඩි දරුවො. නාකි වුණත් බැඳල නැති නිසා තාම ළඳරුවො.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අතීතයේමත් නෙමෙයි. ළඟකදිත් නෙමෙයි. එළකිරි චැට් එකක් තිබුණ. ප්‍රවෙට් චැට් එකක්. තමන්ට් තව කෙනෙක් එක්ක චැට් කරන්න පුළුවන්. (තමන්ගෙ Contact වල ඉන්න)
  11. Malinga

    Sinduwen Sinduwa II

    ළා හිරු අවරින් ගිලෙන සැනින් පුන්සඳ වී පායා ඇවිදින් ඔබ මා අඳුරින් මුදන පිනෙන් ආද‍රයේ කොඳ කැකුළු දකිම්
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඒකනෙ කියන්නෙ. නලාවක් වගේ ද? ඔය වගේ දේවල් නිසා තමයි පැරැන්නො කියල තියෙන්නෙ ඇසින් දැක්කත් කරුණු විමසල බලල විශ්වාස කරන්න කියල.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ද නැත්තම් ආරක්ෂාවට වගේ ද දන්නෙ නෑ :lol::lol:
  14. Malinga

    Power Bank පාවිච්චි කරන අය එන්න ප්‍රශ්නයක්

    සමහර වෙලාවට රත්වෙලා වැඩි වුණා ම අවුල් යන ඇඩප්ටර් තියෙනව. හැබැයි ගත්ත දවසෙ ඉඳල ම ෆොන් එකටත් ඒ ඇඩැප්ටර් එක ඒ වගේ රත්වෙනවනම් ඒ ඇඩැප්ටර් එකට ආවෙනික දෙයක් වෙන්න ඇති. එතකොටනම් අවුල් යන්න තියෙන ඉඩ අඩුයි. කොහොම වුණත් අධිකව රත්වෙන එක සැහෙන වෙලාවක් එක දිගට ම වෙනවනම් ඒක ටිකක් අවධානම් වැඩියි.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බෙල්ල වගේ එල්ලගෙන නෙමෙයි. බීකර් එකක බැහැල ඉන්නෙ
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එඩිට් කරද්දිනම් තරමක් ස්ලෝ තමයි. පොස්ට් දාද්දිනම් මටනම් ස්ලෝ නෑ.
  17. Malinga

    Power Bank පාවිච්චි කරන අය එන්න ප්‍රශ්නයක්

    3A එක ගැහැවුවමත් රත් වෙනව ද? ඒක ෆෝන් එකටත් රත් වෙනවනම් පවර් බෑන්ක් එකටත් රත්වෙන්න ඉඩ තියෙනව තමයි. උපරිම ඇම්පියර් එක යූස් වෙන නිසා ඒවල බිල්ඩ් කොලිටි එක අනුව රත්වෙනව. එහෙම 3A ගනිද්දි රත්වෙන්නෙ නැති චාජර් එකත් තමයි ඔයා පාවිච්චි කරල බලන්න වෙන්නෙ පවර් බෑන්ක් එකේ අවුලක් නිසා රත්වෙනව ද කියල බලාගන්නනම්.
  18. Malinga

    Power Bank පාවිච්චි කරන අය එන්න ප්‍රශ්නයක්

    ටිකක් වැඩි ඇම්පියර් රේන්ජ් එකක් තියෙන හොඳ Brand එකක චාජර් එකක් පාවිච්චි කළානම් ඔයාට බලාගන්න තිබුණ කොහොම ද කියල. පවර් බෑන්ක් එකත් ඔර්ජිනල් එකක් වෙන්න ඇතිනෙ.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොහෙ තියෙන එකේ ද?

    No contents