මචන් මෙකයි කතන්දරේ මගෙ මල්ලී කෙනෙක් ඉන්නවා QS (Quantity Surveying) කරන්නේ පොර ICBT Campus එකේ Bsc (1 Year) course (Shaffield Hallam-Uk) in 2012 degree එකක් කරා Bsc එක Advance entry එකක්, එක කොතරම් දුරට පිලිගනිවිද කියන එක සැකැයි එකයි
Migrant agentලාගෙන් හැහුවාම හරි උත්තරයක් දෙන්නෙ නැහැ 50 - 50...