මචන් මෙක නිකන්ම Mirror casting device එකක් විතරක්ම නෙමෙයි. මෙකෙන් ඔයාට පුලුවන් අර කිව්වාවගේ phone එකෙන් දෙවල් ටීවී එකෙන් බලන්නත් Netflix, Youtube වගේ දෙවල් ඔයාගේ Comcast app එක හරහා පහසුවෙන්ම තොරාගේන බලන්නත්.
වෙනස තමයි ඔයා අපි හිතමු Netflix movie එකක් phone එකෙන් Comcast එකට දුන්නා කියලා...