Lumia 532 එකක් අරන් දීපන් බන්.. Rs 10400.. with softlogic warranty...
කෙල්ලෙකුට හොඳයි... slow වෙන්නෙත් නෑ...Application දාන්න දාන්න..
ex:...1GB or 1.5GB තියෙන android phone show room එකේදි fast වැඩ කරාට ගෙදර ගෙනල්ලා Viber/whatsapp/Skype/Facebook/twitter/mail service/imo වගේ apllication දාල...