වී වගාව අතහරින්න - රවී!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ

    පිස්සු හුට්ටෙක්. මුලින් මගේ කටේ පනුවෝ දාන්න ඕනේ.ඊට පස්සේ උන් ඇග ඇතුලෙන් ඇග පුරා ගිහින් මූව කන්න ඕනේ.ඒ වේදනාවෙන් මූව මැරෙන්න ඕනේ. කැ* දෙමළා.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් එතකොට පුළුවන් ලංකාව සිංගපුරුවක් කරන්න. සිංහලු උදේ 7 ඉඳන් රෑ 7 වෙනකං පැක්ටරි වල දහදුක් විඳලා ඒකෙම බෝඩිමක නැවතිලා ඉන්න. හාල් නං ඉන්දියාවෙන් ගේන්න පුළුවන් නේ.

    ඊළඟට මූ කියයි තේ වැවිල්ල නවත්තල ඒ ඉඩම් ලෑන්ඩ් සේල් වලට විකුනන්න කියල මොකද දැන් තේ දළු මිල බැහැල
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූ සිරාවටම එහෙම කතාවක් කියලද බන්?එහෙම්නම් ඉතින් ගන්ජා ටිකක්වත් වවමු.අතරින් පතර තණකොලත් වවපන්.පාර්ලිමේන්තුවට විකුණන්න පුලුවන්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    wht he says is de bitter truth ,government have invested lot on paddy farmers but they r not producing the numbers that de country needs ,paddy farmers r given government subsidies n government purchasing goods of them for a higher price than de market value after all this rice price per kg is above Rs.90 n we r not exporting a single seed of rice out of the country
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතකොට මේ අම්බරුව කියන්නේ කුබුරුවල කංසා වවන්න කියල වෙන්න ඇති ...
    හෙනගහල අකුලොලම පල ...:growl::no::dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් එතකොට පුළුවන් ලංකාව සිංගපුරුවක් කරන්න. සිංහලු උදේ 7 ඉඳන් රෑ 7 වෙනකං පැක්ටරි වල දහදුක් විඳලා ඒකෙම බෝඩිමක නැවතිලා ඉන්න. හාල් නං ඉන්දියාවෙන් ගේන්න පුළුවන් නේ.

    ඊළඟට මූ කියයි තේ වැවිල්ල නවත්තල ඒ ඉඩම් ලෑන්ඩ් සේල් වලට විකුනන්න කියල මොකද දැන් තේ දළු මිල බැහැල

    :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මූ මේ පාරත් ආණ්ඩුව ගෙදර යවයි වගේ..... :yes:

    12308394_1660201967590193_2204200695465237818_n.jpg

    :lol::lol::lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    නෑ මචන් මූ කියන දේත් ඇත්තක් තියනවා ...මුට එක කියන්න තේරෙන්නේ නෑ ....ඉල්ලුමට අනුව සැපයුම වැඩි නම් ප්‍රශ්නයක් ...එක්කෝ අමතර අස්වැන්න පිට රට පටවන්න ක්‍රමයක් හොයන්න ඕනි ...ලංකාවේ බහුලව වගා කරන කැකුළු නාඩු මිලදී ගන්න ගැනුම් කරුවන් හොයාගන්න ඕනි ...ඒවා ගොවියන්ට කරන්න බෑනේ ..මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි ...එහෙම නැත්නම් පිට රට ඉල්ලුම තිබෙන සම්බා සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක් හොයල ඒවා ගොවියන්ට කියල දෙන්න ඕනි ...මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි....ඒකත් හරියන්නේ නැත්නම් සහල් වෙනුවනට වෙනත් බෝග නිෂ්පාදනයක් සහ ඒවාට වෙළද පොලක් හදුන්නවල දෙන්න ඕනි ගොවියන්ට ....මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි...ඔය එකක්වත් කරගන්න බැරිනම් අකුලාගෙන යන්න ඕනි ...
     
    • Like
    Reactions: sandaru d

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිරාවට බන්.. මූට වඩා හොඳ චාටඩ් අකවුන්ටන්ට් ලා ලංකාවේ ඉන්නවා..

    sirawata machan. me wage gonnu ratakarawanna ape minissumane ban chande denne. apita kawadawath goda emak ne :(
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    wht he says is de bitter truth ,government have invested lot on paddy farmers but they r not producing the numbers that de country needs ,paddy farmers r given government subsidies n government purchasing goods of them for a higher price than de market value after all this rice price per kg is above Rs.90 n we r not exporting a single seed of rice out of the country
    තවත් අම්බරුවෙක්. තණකොළ වෙනුවෙන් හඬ නගයි :rofl:
    එතකොට පුතේ ගොවියාද වැරදි.. හා.. :P:P
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    අවුරුදු 2500 ක් තිස්සේ ලංකාවේ රජවරුන්ගේ ඉදලා කරපු වී වගාව කරුපයියා කියන දෙමළා නිසා අතහරින්න ලංකාවේ මිනිස්සුන්ට පිස්සු කියලා හිතුවද? කලින් සතොස කෑවා දැන් මුදල් ඇමති වෙලා රටම කනවා.

    :yes::yes::yes::yes: