1. Thunderhawk

    කෙල්ලෙක් එක්ක බස් එකේ යනව නම්

    උඹට කෙල්ලගෙන් අයින් වෙන්න ඕනේ නම් 39 ඉන්දවහන්........
  2. Thunderhawk

    Shanudrie Priyasad Collection

    මේකෙනං හරි සීදේවි පාටයි නෙහ් ? ලැට් එකේ දොරේ ගහගන්නනං මාරු
  3. Thunderhawk

    ඇතා සහ අලියා මැරෙන තුරු ද්වන්ධ සටනක (PHOTOS)

    එකත් එකටම ඕකා ඇතාගේ කෑල්ලට ටෝක් කරන්න යන්න ඇති
  4. Thunderhawk

    නින්ද යන්නේ නෑ .....

    දවල්ට නිදාගනින්
  5. Thunderhawk

    2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක්

    ඇමරිකාවේ එකානම් මෙලෝ රහක් නැහැ හැබැයි ජපන් කෙල්ලනම් පට්ට...........
  6. Thunderhawk

    අයි සරණාගතයෝ රුසියාවට යන්නේ නැත්තේ

    කෝ මේ සරණාගතයෝ ???? මේකට උත්තර දීපල්ලා
  7. Thunderhawk

    Mitsubishi tredia

    මොඩිෆිකේෂන් චක්‍රවර්ති, වාහන අපයෝජක, දුමින්ද වෙලගෙදර මහතාව වහාම හමුවන්න.....:lol::lol:
  8. Thunderhawk

    කොට්ටාව

    වැඩේ කරපු එකා අහුවෙච්ච නිසා කට්ටියම දැන් වීඩියෝ එක බලනවා, අහු උනේ නැත්නම් හෙට අනිද්දට කට්ටියම ෆොටෝ ඉල්ලලා මෙතන පොස්ට් දායි ....:lol::lol:
  9. Thunderhawk

    Shashi Hewage in HOT shorts

    මේක හොට් වෙන්නනං ලිපේ තියන්න වෙයි...........
  10. Thunderhawk

    ඇපල් බුද්ධිමතුන්

    ඇපල් පාවිච්චි කරන මම දන්න උන්ගෙනුත් ගොඩක් උන් සල්ලි තියෙන නමුත් මෙලෝ රහක් නැති උන්....
  11. Thunderhawk

    Hymen Repair Surgery

    උඹ ඕක උඹේ වියදමෙන් රෙපෙයාර් කරලා දෙන්න හදන්නේ තාම වොරන්ටි එක ඉවර නැද්ද??? තරහ වෙන්න එපා මචන් විහිලු කලාට. එත් ඕක නම් මහා විහිළුවක්, ඕකිට උඹෙන් අයින් වෙන්න ඕනෙනම් මොන මගුලටද උඹට ඕක කඩන්න දුන්නේ???
  12. Thunderhawk

    Accident Minuwangoda

    වැලි පුරවපු ලොරියකයි, මිනිස්සු පුරවපු බස් එකකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා මචන්.....
  13. Thunderhawk

    ග්‍රීස් යකෙක් බන් අපේ ගෙවල් පැත්තේ :(

    අනිත් ඒවටනම් මොකක් කරන්නද කියල හිතාගන්න බැහැ, හැබැයි වලවල්වල තියෙන යටඇඳුම් උස්සන්න බැරිවෙන්න වලට පස් පුරවල වහල දාපං.
  14. Thunderhawk

    මෙයාව අදුරගන්න එහෙම පුළුවන් ඇති නේ ?

    මේ අපේ සනි අක්කනේ බොල......
  15. Thunderhawk

    තප්පර 3කදි ෆිල්ම් 100ක් බාගන්න - 5G එනවෝ...

    මොන මල මකබාව ආවත් ඕක එන්නේ කාලකන්නි SLT එක හරහානේ.
  16. Thunderhawk

    ගොනෙක් වඳිනවා කියලා හිතන්නේ තවත් ගොනෙක්

    මමත් හිතන්නැහැ සතෙකු පුළුවන් කියල මනුස්සයෙකුට වඳින්න. බිම නිදාගෙන ඉන්න හරකෙක් ආපහු නැගිටින වෙලාවක ඌ ලඟට ගියහම ඔයවගේ ෆොටෝ ඕනෑතරම් ගහගතහැකි.
  17. Thunderhawk

    මැණික් කැටේ

    දැකපු නැති එකක්ද කියල බලන්න එවපන් සත්තලනේ.
  18. Thunderhawk

    ආප්ප

    අපි කෙසෙල් ගෙඩි එක්ක ආප්ප කන නිසා ඕව ගැන වැඩි වැටහීමක් නැහැ බං.
  19. Thunderhawk

    පොඩි ගණිත ගැටළුවක්

    ඇයි යකෝ 270 ඇතුලේ වේටර්ගේ ටිප් එකත් තියෙනවනේ... (250+20=270) ඉතිරි රුපියල් 30 නේ අරුන් තුන්දෙනා බෙදාගත්තේ..... ඔයිට හොඳයි උඩ දෙකට යට දෙක කපාගෙන පොරවාගෙන බුදියගනින්
  20. Thunderhawk

    Nisansala Hot

    ගල හොඳ නම් අඹරන කහ මක්වේද කිවුවලු.

    No contents