ඒ උනාට මේකේ වෙන කිසිම අවුලක් නැහැනේ මචන්. S5 කියන්නේ මටනම් සුපිරි ෆෝන් එකක්. මම අම්බානට ඇප්ස් දාගෙන හිටියේ, කවදාවත් ස්ලෝ වෙලා නැහැ. කැමරා එක උනත් පට්ට කොලිටි. ගොඩක් උන් සැම්සුන් වලට බනින්නේ ගැලැක්සි ග්‍රෑන්ඩ්, ඩුවොස් වගේ ෆෝන් පාවිච්චි කරලා. බිල්ඩ් කොලිටි එක ටිකක් අවුල් තමා ප්ලාස්ටික් නිසා. ඒ...