මේ දවස් ටිකේ පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ.. ඒ නිසා ටිකක් වේලාසනින් නිදාගන්න වෙනවා..
නිදානොගත්තොත් අම්මා පොලු පාරක් හරි ගලා නිදිකරවයි.. ලෙඩ වෙලා ඉන්න නිසා...
දුකයි දිලුමෝ ෂෝ එකේ ඉතුරු ටික අහන්න වෙන්නේ නැති එකට.... :(:(
පට්ට ෂෝ එක මචෝ... සුපිරිම තමා...
ඩිජේ එකේ ලින්ක් එක දියන්කෝ මචෝ...
පුළුවන් නම්...