රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????
මේ ත්‍රෙඩ් එක දාන්න හිටියේ ටික දවසක ඉදන් එත් විවිධ හේතු නිසා වැඩේ කල් ගියා (දන්නේ නැද්ද අපිට ඉතින් බාලගිරි දෝෂයනේ...;)) කොහොම කොහොම හරි ඉතින් ඔන්න අද වැඩේට අත ගැහුවා...:yes::yes::yes:
මේක මම Elakiri Traveler Section එකේ දැම්මට මට ට්‍රැවල් කරන්න නම් දෙයක්...