:D:D:D මෙච්චර බීච් එක ලග ඉදලත් මමත් මාළු අල්ලා නෑ බන්...:no::no:
අල්ලන්න හිතෙන්නේ නෑ...:no:
බුවල්ලෝ අල්ලන විදිය දැක්ක නම් සංසාරේ එපා වෙනවා...:(:(
තැන්ක්ස් මචන් චචි... :)
එල එල මචෝ නිවින්ද...
ගොඩක් අය ඉන්නවා මේ ගැන නොදන්න.. ඒ නිසයි දැම්මෙත්.. අවුලක් නෑ ඕන දෙයක් අහන්න යාළුවා... :)
ස්තුතියි...