1. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නැහැ :rolleyes::rolleyes: කවුරුවත් මගෙන් එහෙම එකක් කවදාවත් අහල නැහැනෙ බොලේ :rofl::rofl:
  2. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නැත. පිටුපස සිට ඉස්සරහට කියවගෙන ආවට අවුලක් නැහැනෙ? :rolleyes::rolleyes:
  3. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :yes::yes: හොරා වගේ ඉදගෙන කරන වැඩ ඉතින්
  4. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :yes::yes: ඒකනෙ ඉතින්. කට්ටියට තමන්ව අඳුනගන්නත් සෑහෙන අමාරුයිනෙ
  5. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඊළඟ දවසෙ යූසර් නේම් එකත් යටින් දාන්න වෙයි වගේ :rofl::rofl:
  6. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :yes::yes: ඒක හොඳයි. අධාරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියල බෝඩ් ටිකකුත් හදල දෙමු
  7. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔන්න දැන් රජා ට්‍රැක් එකට වැටුණ. :rofl: එසේය එසේය පස්වාන් දහසකට කියා ආමනත්‍රණය කොට බෝජන බහාලුවක් හා මල්පැන් පොදක් වෙනුවෙන් යටහත් පහත් සේ ඔබවහන්සේට් ගැතිවී සිටියි
  8. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    එහෙම එකක්නම් අවුලක් වෙන එකක් නෑ. දැන් තියෙන එකත් නරකම නෑ :rofl:
  9. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    රාජ උදහසට ලක්වෙයි කියල හුදී ජනී ජනයා බියෙන් පසුවන්නෙ. එම නිසා මාධ්‍යය ප්‍රකාශකගේ ප්‍රකාශයන් පහන් සංවේගයෙන් යුතුව සිත් පහන් කරමින් හෝ තෙල් නැතුව පහන් පත්තු කරමින් හෝ සවන්දෙනු ඇත.
  10. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මොකක් වුණත් ඇහැට ප්‍රියමනාප එකක් වුණොත් හොඳයි :lol::lol:
  11. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අපිටනම් ඔය ටැග්වලින් කිසි කරදරයක් නෑ. මොක ද ඉතින් දාන්නෙ නැහැනෙ :rofl:
  12. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උපවාස කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් මාධ්‍ය සාකච්චාවක් කැඳවන්න පුළුවන්.
  13. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒව කියන්න බෑ. උපවාසයක් අරඹන්න ගානක් දීල ගෙන්නන් වෙයි කාව හරි
  14. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :rofl::rofl: රජා කොහොම ද ඒ වගක් දන්නෙ?
  15. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    චිරාත් කාලයක් පරසිඳු රාජ භාෂාව පරිහානිය කරා ගෙනයෑමේ වෑයම හෙලා දකිමු
  16. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :yes::yes: තව ටිකකින් පින්තූරය විතරක් ඉතුරු වෙයි කට්ටිය නැතිවෙයි :rofl:
  17. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    රජෙක් වුණහම ඕව කිය කිය ඉඳල හරියනව ද? පියවරක් නොගෙන? :P
  18. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 26000 වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 24000 වෙනුවෙන්
  19. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ජීවිතේ හැටි ඔහොම තමයි. කළ හොඳ පස්සෙන් එළවනවලුනෙ
  20. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒකනෙ අඩුගානෙ මඩටිකක් ගාල ගොවියෙක්වත් කළානම්

    No contents