1. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා ඔය දෑස මට ආදරේ පැවසුවා සඳපාන වාගේ ඔය මූණ ඔබගේ සොඳුරුයි ළඳේ සෑමදා සෙනෙහේ මැවූ ඒ හසඟන...
  2. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙම නෙමෙයි ද? :rofl:
  3. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කොයි පූසට ද? පිස්සු පූසට ද? :rofl::rofl:
  4. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :rolleyes: අපි දන්නෙ නෑ එහෙම අය
  5. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :P:P ඉලන්දාරි විසේ
  6. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :rolleyes::rolleyes: කෑම කෑම පොරකකා කෑම ද? :rofl:
  7. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අර පිස්සු පූසට වගේ පිස්සු හැදිල ද දන්නෙ නෑ :rofl::rofl:
  8. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙනම් ගැහැණු ළමයෙක් දැකල වෙන්න ඕන :rolleyes::rolleyes:
  9. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හිතාගන්න බැරුව ඉන්නෙ. මොනව වෙලා වගේ ද? :rolleyes::rolleyes:
  10. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :rofl::rofl::rofl::rofl: ඒකනම් ඉතින් හරියට ම ෂුවර් නෑ
  11. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    රැලකින් තනිවී වන මැද සරනා කැකුලු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ හබල බිඳී ගොස් පෙරලුනු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසා දී ගොඩගනු රි‍සියෙන් වෙහෙසෙන මියුලැසියේ රැලකින් තනිවී .................. තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල කවා පොවා සනහා පෙරුම් පුරණව ද මතු බුදුවන්නට මට දී...
  12. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් කොරියන් එකේ තව ලෙඩ කිහිපයක් ම තියෙනව.
  13. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒ කාලෙ ඉතින් ගොඩක් අය ආස වුණ ෆොන් එකක් තමයි :D
  14. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගානෙ හැටියටනෙ ඉතින්. දැන් ඔයා ටැබ් එකක් ගන්න හිටියට මොකක් ද ගන්න යන ටැබ් එක? මොක ද සමහර ටැබ්වලත් රැම් අඩුයි, කැමරා එක කොලිටි නෑ.
  15. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :yes::yes: ඒව මාරු වෙනව. ලෙන්ස්. ඒව ඉතින් එක එක අවස්ථාව අනුව තමයි පාවිච්චි කරන්නෙ. එහෙම කැමරාවක තියෙන විශේෂත්වයකුත් ඒක තමයි ලෙන්ස් මාරු කරන්න පුළුවන් වීම. ගලවල අයින් කරල වෙන එකක් දාන්න පුළුවන්.
  16. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කුක්ක දැන් එහා ගෙදරමයි වගේ ඉන්නෙ
  17. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    S3 හොඳ ෆෝන් එකක් තමයි :yes::yes:
  18. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් ඉතින් වැඩක් නැහැනෙ අඩු ගානකට විකුණල. ඒක නිසා කට්ටිය තියාගෙන ඉන්නව. ෆොන් හැමතිස්සෙ ම මාරු කරන අය ඔච්චර කල් තියාගෙන ඉන්නෙ නැහැනෙ ඕව. හැබැයි ඒවලත් ෆේක් තියෙනව. ඒක නිසා පරිසමින් ගන්නවනම්.
  19. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔය අකුරුවලින් වචන හැදිල තේරුමක් එන ටෙක්නිකල් තේරුමක්නම් තියෙනව ඕකට. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් වෙඩින්වලට වගේ පාවිච්චි කරන ලොකු කැමරා තමයි ඕව. දැන් අපි ගෙවල්වල පාවිච්චි කරන අර චූටි පොකට් වගේ කැමරා නෙමෙයි.
  20. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒකනම් ටිකක් හොයල බලන්න වෙනව. මොක ද සමහර ඇප් අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක්ක තමයි වැඩ කරන්නෙ. Note 1 එකේ Custom ROM නැතුව පාවිච්චි කරන්න පුළුවන් මං හිතන විදියට Android 4 ගානක් ද කොහෙද. ෆොන් එක ලැබෙන නිසා Cam Scanner එක දාල ඒකෙ අවුලක් නැත්තම් ගත්තට අවුලක් වෙන එකක්න නෑ. අනිත් එක තියෙන්නෙ 1GB RAM...

    No contents