උබට කලින් මම රජ බොලව්..බලපන් මගේ ඔලුවෙ තියන ඔටුන්න රැස් විහිදෙනවායකෝ රජා රජ බිසවට කතා නොකර වෙන කාට කතා කරන්නද බොල?
උබට කලින් මම රජ බොලව්..බලපන් මගේ ඔලුවෙ තියන ඔටුන්න රැස් විහිදෙනවායකෝ රජා රජ බිසවට කතා නොකර වෙන කාට කතා කරන්නද බොල?
සිරාවට
නැත්තන් ත්රෙඩ් එකේ පිටු 100ක් විතර යනකන් මම නෑ ගානවා

ඒකනෙ ඉතින්. කට්ටියට තමන්ව අඳුනගන්නත් සෑහෙන අමාරුයිනෙඔය ඇමිබට කතා කරපන්

ලොල්..සතු වෙනව කොළ වෙනවා..පාට වෙනස් කරන්නත් පුලුවන් නේද සෙනිකව?![]()
ආයෙ පිඹිනවා.. නාහෙ යනවාඅන්තංපුරයක ස්ත්රීන් දාස් ගනණින් සිටින මා හට මොන සම්භාහනද බොල![]()

ලොල්..
සංවාද ත්රෙඩ් එකේ ආතල් ම දවස කවදද
මට නම් සරාගේ ජොගින් යාළුවා වෙ සීන් එක
උඹ හිටියා වගේ මතකඑදා මම හිටියේ නැද්ද කොහෙද
උඹ නැතුව එහෙම වෙන්න බෑමැස්සා කියන්නේ 2000 කියලා. 800ට කොට්ටක් වැඩි වුනෙත් නෑ
![]()


පස්සට කියවන් යන්න එපා සුදු පූසයියේ ත්රෙඩ් එකහොරා වගේ ඉදගෙන කරන වැඩ ඉතින්
කොටු පනිනෝ කියන්නේනෑ නෑ 1000 වුනාම කොටු පිරෙනවා
එතකොට කොටු පනින්ඩ බෑ![]()
