මොනවහරි හේතුවකට මමත් ඕක හොඳට හොයල බැලුව. මම හැම දෙසතියකට වරක් ගමේ යනවා දෙමව්පියෝ බලල එන්ට. මහනුවර කුණ්ඩසාලේ ඉරිදා උදේ සති පොලේ එළවලු හරිම ලාබයි, අලුත්. හේතුව ඔක්කොම ලඟපාත කොටු වලින් ගේන්නේ. තව දුම්බර සුපර් කියල සුපර් මර්කෙට් එකක් තියෙනවා ගොඩක් ලාබයි තොග කඩයක් වගේම. එහෙම බැලුවම මම ලෙසියකට...