කවුරු හරි කෙනෙක් මීට කලින් එම්බසියකින් ටැක්ස් නොගෙවා ගෙන්නපු වාහනයක් අරගෙන තමන්ට පවරාගෙන තියෙනවද? එහෙමනම් මොකක්ද හරියටම ක්‍රමය හා අවශ්‍ය ලියකියවිලි. කටටක් කන්න වෙන වැඩක්ද? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?